පැතුම් කර්නල්

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    නමක් වත් කියවගන්න බැරි එවුන්ට ඡන්දෙ දාන්න ඉඩ දීපු එකේ හෙනේ තමයි ලංකාවට වැදිල තියෙන්නෙ. 😑😑

    Chande danna sudusukama denna mokak hari exam ekak tiyenna oni renewal system ekak ekka :yes:
     
    • Like
    Reactions: shenat

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    ඉස්සර අම්බලන්ගොඩ එකෙක් හිටියා උගේ නම කැප්ටන් සාලිය
    හැමෝම හිතන්නේ උ හමුදාවේ එකෙක් කියල
    බැලුවම උගේ උප්පැන්නේම නම තියෙන්නේ කැප්ටන් සාලිය කියලා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,316
    49,680
    113
    සේදවත්ත
    කවුද බන් මේ පැතුම් කර්නල් කියන්නේ. මේ දවස්වල එළකිරි එකේ උන් උඩ දාගෙන දඟලනවා දැක්කා. ඌ හමුදාවේ කර්නල් කෙනෙක්ද. ඌ පොරක් ද ? දන්නේ නැති හින්දා අහන්නේ.
    දාර බයියෙක්
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    parana waradi hada ganne nathuwa aluth wenasaval hoyagena gihilla vadak naha.

    parana cycle ekama aye wei ethakota.

    mn nam denavanam denne parana hora kam, dushana hoyanna hoda kriyamargayak yojana karana ekekta witharai. naththan mun okkoma parana dewalma thama karanne awama
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඌ තමා එංගලන්තෙ පුරවැසි බාවය තියන් ලංකාව දියුනු කරන්න මහා වෙහෙසක් දරන උතුම් ලාංකිකයා. මොකෝ ලංකාවෙ අය කැමති පිටරට පුරවැසි බාවය තියෙන උන්ව මෙහේ ජනාදිපත් කරන්න.

    නමක් වත් කියවගන්න බැරි එවුන්ට ඡන්දෙ දාන්න ඉඩ දීපු එකේ හෙනේ තමයි ලංකාවට වැදිල තියෙන්නෙ. 😑😑
    ඉස්සර සුද්දා ලංකාවෙ බයියන්ට චන්දෙ දාන්න දුන්නෙ නැති හේතුව දැන් තේරෙනවද උඹට? :rofl:
    ------ Post added on Nov 9, 2021 at 1:26 AM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    ඉස්සර අම්බලන්ගොඩ එකෙක් හිටියා උගේ නම කැප්ටන් සාලිය
    හැමෝම හිතන්නේ උ හමුදාවේ එකෙක් කියල
    බැලුවම උගේ උප්පැන්නේම නම තියෙන්නේ කැප්ටන් සාලිය කියලා

    Meka kapiriyek neda
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    කවුද බන් මේ පැතුම් කර්නල් කියන්නේ. මේ දවස්වල එළකිරි එකේ උන් උඩ දාගෙන දඟලනවා දැක්කා. ඌ හමුදාවේ කර්නල් කෙනෙක්ද. ඌ පොරක් ද ? දන්නේ නැති හින්දා අහන්නේ.
    ඉංග්‍රීසි සාහිත්‍යයේ සමහරවිට හමුවන "sentimental fool" යන වචනයේ අරුතට නූතන, ලාංකික, ජීවමාන උදාහරණයක් ඕනෙනම් ඒ තමයි ඔහු !
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඉස්සර අම්බලන්ගොඩ එකෙක් හිටියා උගේ නම කැප්ටන් සාලිය
    හැමෝම හිතන්නේ උ හමුදාවේ එකෙක් කියල
    බැලුවම උගේ උප්පැන්නේම නම තියෙන්නේ කැප්ටන් සාලිය කියලා
    හප්පා ඌ කැප්ටන් පවුලේ එකෙක් ද දන්නේ නෑ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කවුද බන් මේ පැතුම් කර්නල් කියන්නේ. මේ දවස්වල එළකිරි එකේ උන් උඩ දාගෙන දඟලනවා දැක්කා. ඌ හමුදාවේ කර්නල් කෙනෙක්ද. ඌ පොරක් ද ? දන්නේ නැති හින්දා අහන්නේ.
     
    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    223
    91
    28
    25 Crore Needed.
     
    Attachments

    • FOPfQd4aIAAOigf.jpg
      FOPfQd4aIAAOigf.jpg
      94.5 KB · Views: 48