නමක් වත් කියවගන්න බැරි එවුන්ට ඡන්දෙ දාන්න ඉඩ දීපු එකේ හෙනේ තමයි ලංකාවට වැදිල තියෙන්නෙ.![]()
Chande danna sudusukama denna mokak hari exam ekak tiyenna oni renewal system ekak ekka

නමක් වත් කියවගන්න බැරි එවුන්ට ඡන්දෙ දාන්න ඉඩ දීපු එකේ හෙනේ තමයි ලංකාවට වැදිල තියෙන්නෙ.![]()

I think now we don't need big visions but a person who will not steal be good enough.he has some political vision- not sure how much appreciated by yakka sons.![]()
දාර බයියෙක්කවුද බන් මේ පැතුම් කර්නල් කියන්නේ. මේ දවස්වල එළකිරි එකේ උන් උඩ දාගෙන දඟලනවා දැක්කා. ඌ හමුදාවේ කර්නල් කෙනෙක්ද. ඌ පොරක් ද ? දන්නේ නැති හින්දා අහන්නේ.
pathum kiyala dial eka kiriye wikunan kanne uba nisaඇයි මාව මෙන්සන් කලේ
ඉස්සර සුද්දා ලංකාවෙ බයියන්ට චන්දෙ දාන්න දුන්නෙ නැති හේතුව දැන් තේරෙනවද උඹට?නමක් වත් කියවගන්න බැරි එවුන්ට ඡන්දෙ දාන්න ඉඩ දීපු එකේ හෙනේ තමයි ලංකාවට වැදිල තියෙන්නෙ.![]()

කාවවත් විකුණන්නේ නෑ සත්‍ය තොරතුරු ඉදිරිපත් කරනවා විතරයිpathum kiyala dial eka kiriye wikunan kanne uba nisa
ඉස්සර අම්බලන්ගොඩ එකෙක් හිටියා උගේ නම කැප්ටන් සාලිය
හැමෝම හිතන්නේ උ හමුදාවේ එකෙක් කියල
බැලුවම උගේ උප්පැන්නේම නම තියෙන්නේ කැප්ටන් සාලිය කියලා
ඉංග්‍රීසි සාහිත්‍යයේ සමහරවිට හමුවන "sentimental fool" යන වචනයේ අරුතට නූතන, ලාංකික, ජීවමාන උදාහරණයක් ඕනෙනම් ඒ තමයි ඔහු !කවුද බන් මේ පැතුම් කර්නල් කියන්නේ. මේ දවස්වල එළකිරි එකේ උන් උඩ දාගෙන දඟලනවා දැක්කා. ඌ හමුදාවේ කර්නල් කෙනෙක්ද. ඌ පොරක් ද ? දන්නේ නැති හින්දා අහන්නේ.
හප්පා ඌ කැප්ටන් පවුලේ එකෙක් ද දන්නේ නෑ?ඉස්සර අම්බලන්ගොඩ එකෙක් හිටියා උගේ නම කැප්ටන් සාලිය
හැමෝම හිතන්නේ උ හමුදාවේ එකෙක් කියල
බැලුවම උගේ උප්පැන්නේම නම තියෙන්නේ කැප්ටන් සාලිය කියලා
කවුද බන් මේ පැතුම් කර්නල් කියන්නේ. මේ දවස්වල එළකිරි එකේ උන් උඩ දාගෙන දඟලනවා දැක්කා. ඌ හමුදාවේ කර්නල් කෙනෙක්ද. ඌ පොරක් ද ? දන්නේ නැති හින්දා අහන්නේ.