ඉල්ලීම් මත පළකරමි! 
පැතුම් කර්නර් කියන්නේ 2020 වෙනකොට page එකේ Followersල 5000ක් විතර හිටපු,
ගම්පහ මිනිස්සු වත් හරියට අදුරගන නැති,
සාමාන්‍ය පවුලකින් නිදහස් අධ්‍යාපනයෙන් ඉදිරියට ආපු තරුණයෙක්.
ප්‍රධාන පක්ෂ වලට සම්බන්ධ නැති දේශපාලන page එකකට මිනිස්සු එකතු කරගන්න එක ඉතාම අපහසු කාර්‍යයක්.
කොහොමත් අලුතෙන් එන නායකයෝ දැක්කම
ප්‍රධාන පක්ෂ 3ම එකතු වෙලා උපන්ගෙයි විනාශ කරනවා.
එහෙම තියාගනත්,
බහුතරයක් හිනාවෙනකොට 2020 මැතිවරණයෙදි, ගෝඨාභය රාජපක්ෂ පීක් එකක ඉන්නකොට, ඒ කළුගලට පහර දීල ස්වාධීන පක්ෂයක් විදියට ගම්පහින් ජන්ද 6000ක් ගත්තා.
ඒ ඔහුගේ ක්‍රමය. මුළු සමාජයම පහර දෙනකොටත් හරි දේ වෙනුවෙන් පෙනී සිටීම.
අවුරුදු දෙකක් ඇතුලේ රටේ දේශපාලනය කියවාගන, ආර්ථිකය කියවාගන මහා බාධක කන්දක් මැදින් අපේ කණ්ඩායම ගමන් කලේ.
2020 පැරදුනාට දිගටම අල්ලගන හිටියා.
අපේ රටේ දේශපාලනය හරි අමාරුයි.
ආසියාවේ භයානකම කල්ලියක් රටේ ආර්ථිකය, බලය, ධනය, මාධ්‍ය අල්ලාගන ඉන්නෙ.
චරිතය ඝාතනය වෙනවා, හිරේ යන්න වෙනව, පහර කන්න වෙනවා, මහමග වාහනේක හැප්පෙන්න වෙයි.
සමහර විට වෙඩි කන්නත් වෙයි.
විටක අපිට ජෙ.වි.පි කිව්ව, බැසිල්ගෙ කිව්ව, පාඨලීගෙ,ෆොන්සේකාගෙ කිව්ව,NGO කිව්වා,
දෙමළ ඩයස්පෝරාවේ කිව්ව, ඉන්දියාවෙන් කිව්වා.
දැන් අලුතෙන්ම රනිල් ගෙ කියනවා.
Professional Jealousy නිසා ලගම ඉන්න හිතවතුන්ගෙන්
පවා ඔහුට, අපිට පහර කන්න උනා.
යාළුවො අමනාප උනා.
ප්‍රතිවාදියා මඩ වලින්, Followers ලා දස දහසක් විතර unfollow කරපු අවස්ථාවන් දෙකක් තිබ්බා.
අපිව අම්මා තාත්තා පවා සැකකරන මට්ටමේ මඩ කාලෙන් කාලෙට හදනවා.
පින්තූර වීඩියෝ edit කරන්න, කතන්දර ලියන්න,
කුලී ලියන්නෝ සහිත පැය 24 පුරා ක්‍රියාත්මක social media farm ප්‍රධාන පක්ෂ වලට තියනවා.
යම් තැනකදි පැතුම් කර්නර්ව අවුරුදු 20ක් හිරේ යවන්න පාලකයා පිටු 22ක පිටපතක් ලියලා සැලැසුම් ගෙනාවා.
රාජපක්ෂ රෙජිමයට යටත් පොළිසියේ, හමුදාවේ, මාධ්‍යයේ සියළු කණ්ඩායම් එකම මොහොතක ක්‍රියාත්මක උනා.
අපි ඔවුන්ට නීත්‍යානුකූලව මුහුණදුන්නා.
ජීවිතාන්තය තෙක් සිරගත කරන්න කියල කෑමොර දුන්න කාකි ඇදුමින් සැරසුන පරපෝශිත මිනිස්සු මේ අතර සිටියා.
පක්ෂය තහනම් කරන්න, අපේ කණ්ඩායම සුනු විසුනු කරන්න බලාගන හිටියා.
රෝසමල් යහනාවක් නෑ.
අපි විදවීම් දරාගන ඉස්සරහට යන්නේ.
ඒක ඊළග පරම්පරාවකට උරුම කරන්නෙ නෑ.
අපි ගත්ත තීරණය කවදාවත් ආපසු හැරෙන්නෙ නෑ.
සෑම විටම සොබාදහම අපි එක්ක හිටගත්තා.
මෙතෙක් අපි සාර්ථකයි.
ලංකාවෙ අපි බහුතරයක් පාලකයා අසාර්ථකයි කියනවා.
ඒත් අසාර්ථක පාලකයාව පරාජය කරන්න අපිට බෑ.
අපි ඒ වෙනුවෙන් කරන දේකුත් නෑ.
කරන අයගෙත් කකුලෙන් අදිනවා.
එතකොට අපි කොච්චර අසාර්ථක ද?
සමහර පක්ෂ අවුරුදු 50ක් තිස්සෙ ඉන්නව, කරගන්න බෑ.
ඒ අය තමයි ප්‍රධාන පක්ෂ දෙකේ ලොකුම 🛡 පළිහය.
කවුරු කොහොම කිව්වත් 2021 පැතුම් නිර්මාණය කළ අවිහිංසාවාදී, නිර්පාක්ශික අරගලයේ මොඩලය මාස කීපයකින් මිලියන ගනනක හදවත් වෙනස් කලා.
අපි ඒකට කියන්නෙ "හදවතේ අරගලය"
ඒ අපේ කණ්ඩායමේ කියවීම.
දොස්තර කෙනෙක් උන එදා රටට අවශ්‍ය මොහොතේ හමුදාවට ගියා.
අද දේශපාලනය කරනවා.
දැන් ආර්ථික විද්‍යාව ප්‍රගුණ කරනවා.
අද ලංකාවෙ Corporate Sector එකේ සැලැකිය යුතු ගනනක් හරහා, ආර්ථික විද්‍යාඥයන් බොහෝ ප්‍රමාණයක් හරහා ඔහුට තොරතුරු ගලා එනවා.
රජයේ ඉහළ තනතුරු සහිත අය screen එක පිටුපසින් අපිට උදව් කරනවා.
ඔව්. අපි දේශපාලනයට අලුත්.
අපි සර්ව සම්පූර්ණ නෑ. වැරදි උනා. වැරදි හදාගන්නවා.
දේශපාලනය අපේ ජීවන මාර්ගය නෙමේ.
අපේ කණ්ඩායමට ඕන කොහොම හරි පාර්ලිමේන්තු යන්න නෙමේ,
රට හදන්න පාර්ලිමේන්තු යන්න.
පැරදුනත් පරණ මැශිමක වීල් වෙන්න අවශ්‍යය නැහැ.
නැගිටින්න තව කාලය යන්න පුලුවන්.
කොහොමත් ජනතාව ප්‍රතික්ෂේප කලොත් අපි නවතිනවා.
කූඩැල්ලො වගේ අල්ලන් ඉන්නෙ නෑ.
ඔබට අලුත් මාර්ගයක් හොයාගන්න අවකාශය හදනවා.
අවසාන කතාව ඇතුලේ,
පැතුම් කර්නර් ලංකාවෙ දේශපාලනය වෙනස් කරන තීරණාත්මක සාධකයක් වෙලා.
ඒක කාටවත් නවත්තන්න කාටවත් බැරිවෙයි.
ඔහුව සහ පක්ෂය නිවැරදි මග ගෙනියන්න ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා. ඕනෑම විටක වරදට එරෙහි වෙන්න පුලුවන්.
මේක යම් දවසක ගොඩදාන්නම ඕන රටක්!
අපිම ගොඩදානව කියල එකක් නෑ.
ඔබත් එන්න.
ඉවර කරමු.
ලංකාවෙ හැමෝම සතුටින් ඉන්න දවසක් හදමු.
රටට ජය!
TR
NGF