පැතුම් කියවන පොත මොකක්ද

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    උබට ඔය ගැන කියවනවානම් රුසියන් පොතක් තියනවා පට්ට " මිනිසා යෝධයෙකු වූයේ කෙසේද? කියවලා බලපන්. තේරෙන සිංහලෙන් දැදිගම වී රුද්‍රිගු පරිවර්තනය කරලා තියනවා.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    උබට ඔය ගැන කියවනවානම් රුසියන් පොතක් තියනවා පට්ට " මිනිසා යෝධයෙකු වූයේ කෙසේද? කියවලා බලපන්. තේරෙන සිංහලෙන් දැදිගම වී රුද්‍රිගු පරිවර්තනය කරලා තියනවා.
    You are referring to a very old book. In the 1940's I believe.
    "How Man Became a Giant" - Ilin & Segal

    It's about the Evolution of Man and the Civilization. It's old but there are still things to take away from it. This should be available freely on the internet for sure.
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ඕකෙ පොත් තුනක් තියෙනවා..
    1. Sapiens
    2. Homo duos
    3. 21 lessons for the 21 century

    ලියලා තියෙන්නෙ Prof. යුවාල් නොවා හරාරි. මෙයා වැඩ කරන්නෙ ජෙරුසෙලමෙ හීබෲ විශ්වවිදයාලයේ..

    පට්ටම පොත් සෙට් එකක්...පුලුවන්නම් හොයන් කියවන්න...Pdf තියෙනවා නෙට් එකේ. සිංහල පරිවර්තන දෙකක් දැක්කා. ඒවා නම් කොහොමද දන්නෙ නෑ...මේ දවස් වල කියවන් යනවා ටික ටික.