මචන්ලා බයික් එක මගේ නමට Transfer කරන්න documents බාරදුන්න ජූලි වල තවම පොත ආවෙ නැහැනෙ
සාමාන්‍යෙන් කොච්චර දවසක් යනවද? next month licence එකත් expire වෙනවා 
සාමාන්‍යෙන් කොච්චර දවසක් යනවද? next month licence එකත් expire වෙනවා 
සාමාන්‍යෙන් කොච්චර දවසක් යනවද? next month licence එකත් expire වෙනවා 
post කරනවනෙ බංඕක ඇවිල්ලා උබට අයිති කච්චේරියේ/rmv office එකේ තියෙන්නේ.... ගිහින් බලහන්කෝ අනිවා තියෙනවා කබර්ඩ් එකක... කියල ඉල්ලගන්න පුලුවන්
ගෙදරටම එන්න ඕනේ වගේනම් තව මාස 6ක් බලාගෙන හිටපන්..post කරනවනෙ බං

අපෝ ට්‍රාන්සර් කරගන්න...මගේ බයික් එකේ පොත දැන් අවුරුදු ගානක් මගේ නමට නෙවෙයි තියෙන්නෙ. තවමනම් ප්‍රශ්නයක් වෙලා නෑ ආදායම් බලපත්‍රෙත් යන්නෙ කලින් පොරගෙ ගෙදරට එහෙන් ගන්නව. මොකෝ පොර මගේ මාමෙක්නෙ.![]()
කොලයක් අස්සන් අරන් තියාගන්න ඕන ag office එකේ තියෙනවනෙ.අපෝ ට්‍රාන්සර් කරගන්න...
මාම නැතිවුන කාලෙක තේරෙයි කන්න වෙන කට්ට..
කොලයක් අස්සන් අරන් තියාගන්න ඕන ag office එකේ තියෙනවනෙ.