පැතුම් ගෝටගේ අවසාන දිනය තීරණය කරයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    muta fb eke support karana ekata mage prashnayak naha... habei mu kisi wedak nokara ahasin path wela president wenna hithan inna ekata nam kana pallanna one..
    මන්ද මානසික රෝගියා. උබලා වගේ උන් ගැන අපේ උන් බලා ගනී
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,238
    113
    දෙහිවල
    Big Brother Reaction GIF by MOODMAN
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    මටත් පැහදීමක් තිබ්බ
    මෙහෙ ඉන්න කාලෙ කැපවුනාට ගියාට පස්සෙ ආපහු එන්න බෑ කියල හිතෙන තරමට එහෙ සැපට හුරු වෙලා වගේ දැන්නම්
    ඒත් මෙවට උත්තරයක් ඕනි
    ඇයි හොරා කාපුවා අරගෙනම යන්න කියන්නෙ
    එයා මුලින්ම #GohomeGota2022 campaign එක පටන් ගත්ත
    ඒත් අපි කීප සැරයක්ම කීවත් හොරාකාපුවා ආපහු අරගෙන මුන්ව හිරෙ යවමු කියන මතයට තවම මෙයා එන්නෙ නැත්තෙ ඇයි
    277769214_4911895802258240_7267245413607317597_n.jpg
     
    Last edited:

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Ane me pathum ta uka ganna kiyahan. lankawewath nathi ekek monawakarannada. mewage gon batto form karanna epaa.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,789
    19,767
    113
    කවුද බන් මෙහ් පැතුම් පැතුම් ගාන එකා
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    අද මේක ඉවරයක් කරයි වගේ

    මටත් නිකන් ඒ වගෙ දේවල් වටෙන් ගොඩෙන් ඇහෙනවා
    ------ Post added on Apr 4, 2022 at 9:11 PM