‘ශ‍්‍රී ලාකිංක දින’ අහෝසි කෙරේ.. අන්න හොඳ වැඩ -සාම්බාරු දිනය අවසන්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලබන සතියේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලාංකිකයන්ගේ දිනය නොපැවැත්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පියවර ගෙන තිබේ.

    රටට බලපෑ ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඒ අනුව ලබන 12,13,15 තෙදින පැවැත්වීමට තිබූ ශ්‍රී ලාංකිකයන්ගේ දිනය ඒ ආකාරයට අවලංගු කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර තිබේ.

    එම දින සැමරුමට රජය විසින් රුපියල් මිලියන 300ක් වෙන්කර ඇති අතර එම මුදල ආපදා සහන සේවාව වෙනුවෙන් යෙදවීමට ද රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

    විශේෂයෙන් ම, ශ්‍රී ලාංකිකයන්ගේ ජාතිකත්වය වර්ධනය කිරීමේ අරමුණින් රට පුරා අදාළ දින තුන තුළ විවිධ සැමරුම් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණි.

    කෙසේ නමුත්, එවැනි දිනක් ඉදිරියේදී පවත්වනවාද නැද්ද යන්න මෙතෙක් රජය විසින් තීරණය කර නොමැත.

    අනුරාධා හේරත්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,719
    50,086
    113
    සේදවත්ත
    නැව ගිලුනත් බෑන් චූන් . අපිට ආතල් එකක් ගන්න ඕවා කරපන් අනුර මිනිස්සූ ශෝකයෙන් ඉන්න ඕනේ නෑ දෙයක් උනා කියලා
     
    • Love
    Reactions: supun_sg

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,392
    1,699
    113
    wanathamulla
    ලබන සතියේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලාංකිකයන්ගේ දිනය නොපැවැත්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පියවර ගෙන තිබේ.

    රටට බලපෑ ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඒ අනුව ලබන 12,13,15 තෙදින පැවැත්වීමට තිබූ ශ්‍රී ලාංකිකයන්ගේ දිනය ඒ ආකාරයට අවලංගු කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර තිබේ.

    එම දින සැමරුමට රජය විසින් රුපියල් මිලියන 300ක් වෙන්කර ඇති අතර එම මුදල ආපදා සහන සේවාව වෙනුවෙන් යෙදවීමට ද රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

    විශේෂයෙන් ම, ශ්‍රී ලාංකිකයන්ගේ ජාතිකත්වය වර්ධනය කිරීමේ අරමුණින් රට පුරා අදාළ දින තුන තුළ විවිධ සැමරුම් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණි.

    කෙසේ නමුත්, එවැනි දිනක් ඉදිරියේදී පවත්වනවාද නැද්ද යන්න මෙතෙක් රජය විසින් තීරණය කර නොමැත.

    අනුරාධා හේරත්
    Source
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    ජාතික කල්ලතෝනි දිනේ cancel

    ඔහොම ජාතික දිනයක් තියන්න ඕනේ නං තියන්න ඕනේ රටේ ඉතිහාසෙට වැදගත් වෙන දිනේක

    ජන රජ දිනේ තියෙන දවසේ, නිදහස් දිනේ තියෙන දවසේ, යුද්දේ ඉවර කරපු දවසේ (උතුරේ සහෝදරවරුන්ගේ හිත රිදෙන නිසා ඒක බෑ)

    නැතුව සරම අස්සෙන් අරන් රටවල් වලට ඕන ඕන දවස් හදන්න බෑ
     
    • Like
    Reactions: dimuthmike

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City
    ඉස්සර ඉඳලා මිනිස්සු කියනවා කට වරද්දගන්න එපා කියලා. පඟර නැට්ටාට සාපෙ වෙලා තියෙන්නෙ ඔය කට 😂