පැතුම් දිවයිනට. 2025 ට ලෑස්තියි ❤❤

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එන දවසයි වෙලාවයි කියන්න පැතුම්. අපි එනවා කටුනායකට ඔයාව පිළිගන්න 🖖

    giphy-downsized.gif
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    එන දවසයි වෙලාවයි කියන්න පැතුම්. අපි එනවා කටුනායකට ඔයාව පිළිගන්න 🖖

    giphy-downsized.gif
    කටුණායකදි නෙමේ නිසි තැනදී පිළිගැනීම ලැබුනනන් ඇති
     
    • Haha
    Reactions: zid2021

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    එන දවසයි වෙලාවයි කියන්න පැතුම්. අපි එනවා කටුනායකට ඔයාව පිළිගන්න 🖖

    giphy-downsized.gif

    ඇයි එකපාරක් ඇවිල්ලා කෙලලා ගියා මදිද පොන්නයෝ. තොගේ පුකේ තාම කටු ඇනේනවද? :lol: :lol::lol:

    • Haha
    Reactions: SLK_sri

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඇයි එකපාරක් ඇවිල්ලා කෙලලා ගියා මදිද පොන්නයෝ.​

    උඹේ ගෙදර ඇවිල්ල කෙලලා ගියා නම් මතකයි කසුන්. ඇයි wife ගෙන් කරදරේද ආයේ මාව ගෙන්න ගන්න කියල. 🤭
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113

    ඇයි එකපාරක් ඇවිල්ලා කෙලලා ගියා මදිද පොන්නයෝ. තොගේ පුකේ තාම කටු ඇනේනවද? :lol: :lol::lol:

    එක පාරක් කිව්වේ කොයි පාර ගැනද කියන්නේ
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    මෙච්චර ඉක්මනින් 2025 ට ලෑස්ති වෙන්න වෙයි කියලා හිතුවේ නෑ. ඒ නිසා එංගලන්තයේ අවුරුදු 2ක් ඉන්න ප්ලෑන් කලේ. ගියපාර ඡන්දයට වියදම් කරපු සල්ලි වලින් තව ලක්ෂ 35 ක ණය තියෙනවා. ඔව් වැඩේ ලේසි නෑ. ඒක ලංකාවෙදි හම්බ කරලා ගෙවා ගන්න අමාරුයි. ඒ නිසා ඒක ගෙවලා ඉක්මනින් ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා

    :baffled: :baffled: :baffled: :baffled:
     
    අනිවාර්‍යෙන්ම. ලබන අවුරුද්දේ ඔක්තෝම්බර් වගේ එන්න ප්ලෑන් කලේ. හැබැයි එහෙම උනොත් අපිට කාලය මදියි සූදානම් වෙන්න. ඒක නිසා ඉක්මනට එන එක හොදයි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    උඹේ ගෙදර ඇවිල්ල කෙලලා ගියා නම් මතකයි කසුන්. ඇයි wife ගෙන් කරදරේද ආයේ මාව ගෙන්න ගන්න කියල. 🤭

    අම්මෝ අම්මෝ රිදිලා.. :lol: :lol::lol:.. ගූ ගිහිල්ලා රට පැන්න පොන්නයා ගෑනුන්ට ගහන්න කතාව. තෝවගේ ඈට නැති ලොන්තයන්ට ගෑනු ටොකු ඇනලා මරන්නේ.​

    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    අම්මෝ අම්මෝ රිදිලා.. :lol: :lol::lol:.. ගූ ගිහිල්ලා රට පැන්න පොන්නයා ගෑනුන්ට ගහන්න කතාව. තෝවගේ ඈට නැති ලොන්තයන්ට ගෑනු ටොකු ඇනලා මරන්නේ.​

    උඹ ඔහොම නෙමෙයි කොහොම කිව්වත් මේ දවස් එන්න බෑ යකෝ. Wife ට පොඩ්ඩක් ඉවසල ඉන්න කියපන්. 🤭
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    අනිවාර්‍යෙන්ම. ලබන අවුරුද්දේ ඔක්තෝම්බර් වගේ එන්න ප්ලෑන් කලේ. හැබැයි එහෙම උනොත් අපිට කාලය මදියි සූදානම් වෙන්න. ඒක නිසා ඉක්මනට එන එක හොදයි.
    මොකෙක්ද බං උබල ඔය ජනාධිපති කරන්න හදන්නේ 🤨

    දැන් ඉන්නෙ වෙන රටකලු, රජ වෙන්නලු මෙහෙ එන්නෙ. ණය ගෙවාගන්න ලක්ෂ 35 නෑලු. පොඩි එකෙක් ද මේ? 🤦
     
    • Haha
    Reactions: vito and zid2021

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පැතුම් හොද කොල්ලෙක් වෙන්න ඇති
    බට් අවුරුද්දකට පස්සෙ මට අත්දැකීම් මදි කියල ඇඩුවොත්..
    නගරසබාවකවත් ඉදල නෑනේ
    අඩුම තරමේ ග්‍රාමසේවක කමක්වත්
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    395
    576
    93
    ලන්කාවෙ අස්සක් මුල්ලක් නෑර විහිදුනු පක්ශ යාන්ත්‍රනයක් තියෙන්නෙ ප්‍රදාන පක්ශ 2 කට විතරයි. අපි කැමති උනත් නැතත් ප්‍රදාන පක්ශ 2 න් 1 ට විතරයි ලන්කාවෙ මිනිස්සු එකතු වෙන්නෙ.

    ජනාදිපති කොච්චර හොද වුනත් වැඩක් නෑ ජනාදිපතිට උදව් කරන්න පුලුවන් ආණ්ඩුවක් නැත්තන්. කොච්චර ඉගෙන ගත්තත්, පොත් වල තියෙන විදියට රටක් පාලනය කරන්න බෑ.

    පැතුම්ට කියන්න මුලින් ලන්කාවෙ ප්‍රාදේශී සබාවක හරි සබාපති කෙනෙක් වෙලා එක්ස්පීරියන්ස් අරන් ඉන්න කියල. අනික ලන්කාවෙ දැන් කව්රු ජනාදිපති වුනත් තව අව්රුදු 10-15 ලන්කාව දියුණු කරනව කියන්න බෑ. ලන්කාවට දියුණු වෙන්න හොදම අවස්තා තිබුනෙ 1960-1980 කාලෙ
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,397
    13,318
    113
    33
    ෆින්ලන්ඩ්
    අඩේ කවාද්ද එන්නේ?
    එනකොට මට අයි ෆෝන් 13 ප්‍රො මැක්ස් එකක් ගෙනවද?

    මම මගේ ඡන්දෙ දෙන්නම්.
     
    • Haha
    Reactions: zid2021