2025, pathumta meyagen nomination ganna puluwan weida
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,678 113 Nov 18, 2021 #41 2025, pathumta meyagen nomination ganna puluwan weida
Honda.putha Well-known member Dec 26, 2017 17,238 29,818 113 Nov 18, 2021 #42 riduna pm said: අසාධාරණය විදියට උපයපු මුදල් සත පහක් වත් නෑ බං. ලංකාවේ ඉදන් සල්ලි හොයන්න අමාරු නිසා තමා රට ගියේ ඒ ණය ඉවර උනු ගමන් එනවා හිතුනොත් ණය ගැන නොහිතා එනවා ගියේ ඉන්න නෙමේ එන්න Click to expand... uba Pathumda?
riduna pm said: අසාධාරණය විදියට උපයපු මුදල් සත පහක් වත් නෑ බං. ලංකාවේ ඉදන් සල්ලි හොයන්න අමාරු නිසා තමා රට ගියේ ඒ ණය ඉවර උනු ගමන් එනවා හිතුනොත් ණය ගැන නොහිතා එනවා ගියේ ඉන්න නෙමේ එන්න Click to expand... uba Pathumda?
dayt0na Well-known member Jan 2, 2012 29,969 28,894 113 Nov 18, 2021 #43 kevin_levin said: මෙච්චර ඉක්මනින් 2025 ට ලෑස්ති වෙන්න වෙයි කියලා හිතුවේ නෑ. ඒ නිසා එංගලන්තයේ අවුරුදු 2ක් ඉන්න ප්ලෑන් කලේ. ගියපාර ඡන්දයට වියදම් කරපු සල්ලි වලින් තව ලක්ෂ 35 ක ණය තියෙනවා. ඔව් වැඩේ ලේසි නෑ. ඒක ලංකාවෙදි හම්බ කරලා ගෙවා ගන්න අමාරුයි. ඒ නිසා ඒක ගෙවලා ඉක්මනින් ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා Click to expand... Raja wena kathawak koheda tiyenne?
kevin_levin said: මෙච්චර ඉක්මනින් 2025 ට ලෑස්ති වෙන්න වෙයි කියලා හිතුවේ නෑ. ඒ නිසා එංගලන්තයේ අවුරුදු 2ක් ඉන්න ප්ලෑන් කලේ. ගියපාර ඡන්දයට වියදම් කරපු සල්ලි වලින් තව ලක්ෂ 35 ක ණය තියෙනවා. ඔව් වැඩේ ලේසි නෑ. ඒක ලංකාවෙදි හම්බ කරලා ගෙවා ගන්න අමාරුයි. ඒ නිසා ඒක ගෙවලා ඉක්මනින් ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා Click to expand... Raja wena kathawak koheda tiyenne?
riduna pm Well-known member Jun 22, 2018 5,918 3,421 113 Nov 18, 2021 #44 dayt0na said: Raja wena kathawak koheda tiyenne? Click to expand... එහෙම එකක් නෑ බං
B BillionaireBoys Well-known member Oct 10, 2019 875 1,000 93 Nov 18, 2021 #45 ඈත පන්සල් වල හාමුදුරුවරු දෙන දානේ ටිකක් රහ බලලා, පාර අයිනේ තැම්බෙන බඩ ඉරිඟු කරලක් කාලා, සියඹලංගමුව වැවේ ගල් තලාව උඩ වාඩි වෙලා රෑට තරුවක් බලලා, හබරණ පාරේ අලි බලලා, කොස් කැලේ ලඟ ප්ලේන්ටියක් බීලා, මහ රෑ කළුවරේ වාහන පදින ජොලිය මෙහේ නෑ බොලං. Click to expand... wtf
ඈත පන්සල් වල හාමුදුරුවරු දෙන දානේ ටිකක් රහ බලලා, පාර අයිනේ තැම්බෙන බඩ ඉරිඟු කරලක් කාලා, සියඹලංගමුව වැවේ ගල් තලාව උඩ වාඩි වෙලා රෑට තරුවක් බලලා, හබරණ පාරේ අලි බලලා, කොස් කැලේ ලඟ ප්ලේන්ටියක් බීලා, මහ රෑ කළුවරේ වාහන පදින ජොලිය මෙහේ නෑ බොලං. Click to expand... wtf
vito Well-known member May 5, 2008 10,967 1 12,309 113 අදාළ නෑ නේ Nov 18, 2021 #46 riduna pm said: අසාධාරණය විදියට උපයපු මුදල් සත පහක් වත් නෑ බං. ලංකාවේ ඉදන් සල්ලි හොයන්න අමාරු නිසා තමා රට ගියේ ඒ ණය ඉවර උනු ගමන් එනවා හිතුනොත් ණය ගැන නොහිතා එනවා ගියේ ඉන්න නෙමේ එන්න Click to expand... pathumaa maattu lajja nadda ponnayo self promote karaganna Reactions: justinshady and johnferna678
riduna pm said: අසාධාරණය විදියට උපයපු මුදල් සත පහක් වත් නෑ බං. ලංකාවේ ඉදන් සල්ලි හොයන්න අමාරු නිසා තමා රට ගියේ ඒ ණය ඉවර උනු ගමන් එනවා හිතුනොත් ණය ගැන නොහිතා එනවා ගියේ ඉන්න නෙමේ එන්න Click to expand... pathumaa maattu lajja nadda ponnayo self promote karaganna
johnferna678 Well-known member Mar 8, 2017 6,420 6,893 113 වින්ටර් ෆොල් Nov 18, 2021 #47 පැතුම් එනවා.... පැතුම් යනවා....