ටිපිකල් තැරිදාර ජෙපි ලයින්. පේලියෙන් පේලියට උත්තර දීලත් උත්තර දීල නෑලු, ඒ මදිවට දැන් උගේ ටිපිකල් "කොටු කර දේශද්‍රෝහි කිරීමේ" සරල ප්‍රස්න පත්තරයට උත්තර ඕනෙලු. හෙහ් හෙහ්.. අපි නොදන්න ජෙප්පෝ!එහෙන් මෙහෙන් හෑල්ලක් ලියලා දැම්මට අහපු දේට උත්තර නෑනෙ බන්. රනිල්ටම හරියන ගොන් බය්යෙක් මූ.
70s කිය්න්නෙයි 70 කියන්නෙයි එකක්ද?
Human rights violate වෙනවා කියල තමයි උන් එන්නේ. එහෙම තමයි රටවල් ඇතුලට රින්ගන්නේ. ඊට කලින් ඒකට අදාල background එක හැදුවා tamil groups හද්ලා. Wikipedia එකේ තියන එකෙන් ටෝක්ස් දෙන මරු ගොබ්බයෙක්.
සරලව පහල ප්‍රශ්න වලට උත්තර දීපන්
දැන් තෝ කියන්නේ ඉන්දියාව ලන්කාවට හමුදා එවලා කරපු මැදිහත් වීම හරිද වැරදිද?
ඒකට විරුද්ධ වෙන එක හරිද වැරදිද?
බලවත් රටවල අක්රමනශීලි ප්ර්තිප්ත්ති වෙනස් වෙද්දී, අපේ වගෙ රටවල ඒ රටවල් එක්ක ගනු දෙනු කරපු විදිය වෙනස් වෙන්න ඕනේ නැද්ද
එහෙම වෙනස් කලා කියන්නේ ඒකේ තෙරුම ඉන්දියානු ව්‍යප්තවාදයක් තිබ්බේ නෑ කියන එක නෙමේ
මෙන්න මගෙන් ප්‍රස්නයක්- මාක්ස්-ලෙනින් වාදී පක්ෂයක් වන ජ.වි.පෙ, දෙමල ජනතාවගේ ස්වයං තීරණ අයිතිය පිලි නොගෙන උන් දන්ගෙඩියට යැවීමට දායක වුනේ ඇයි?


