
I was to post the same. But, noted thisමම මුකුත් කියන්නෙ නැහැ
මොකද දෙන්නගේ ලොකු වෙනසක් නැහැ..
ADHD ද දන්නෑපැතුම් හැසිරෙන්නේ පොඩි ළමයෙක් වගේ.
එක තැන වාඩි වෙලා ඉන්නත් බැහැ
Look at the way he sneak in religion to make his point look correct.චතුරයා දෙන excuse එක බලපන්කො..