පැතුම් බස් එකෙන් අනුරාධපුර යන්න ගිය ගමන

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අනුරාධපුරයේ යන්න හිතා ගෙන හවස කෝච්චියේ නගින්න ගියා.
    ඉන්ටර්නෙට් එකේ බැලුවම අනුරාධපුරයේ යන කෝච්චියක් තියෙනවා හවස 3.45 ට.
    බුකිං නම් නෑ.
    එතනට කලබලේ ගිහින් ටිකට් පෝළිමේ ඉඳලා කවුන්ටර් එකට ගියාම ඒ කෝච්චිය දැන් අවුරුද්දක ඉඳලා නෑ කිව්වා.
    වෙන කෝච්චිත් අද නෑලු.
    එළියේ හතර අතේ බෝඩ් තිබුනට එකකවත් කෝච්චියක් යන වෙලාවක් ගැන විස්තරයක් නෑ. තියෙන ඒවත් මකලා හෝ මැකිලා.
    කෝච්චි යන ඉසව්වක්, වෙලාවක්, කලාවක් හොයා ගැනිල්ල සෑහෙන්න අමාරුයි.
    අමාරුවෙන් හරි සුද්දා හදපු කොටුවේ ස්ටේෂන් එකේ තත්ත්වය දැක්කම කනගාටුයි.

    ඇවිදගෙන ගියා පේමන්ට් එක දිගේ බස් නැවතුම් පොළට. අනුරාධපුරයේ යන්න නවත්තලා තිබුනා අශෝක් ලේලන්ඩ් ලංගම බස් එකක්. ඉඳගෙන හිටියා, ටික ටික සෙනඟ පිරුණා. ඉන්න බැරි මට්ටමක් ආවා. රස්නෙයි, දාඩියයි. මේ බස් එකේ පැය 5ක් ඉන්න එක දඬුවමක් වගේ. එක්කෝ අත ඇරලා දානවා. හෙටම යනවා.

    බස් නැවතුම් පොළ විනාශයට ගිය තැනක්. ස්ටේෂන් එකට දෙවෙනි නෑ ඒක. ඔක්කොම ඉන්නේ සාමාන්‍ය දුප්පත් මිනිස්සු. දරුවෝ කර ගහ ගෙන, බඩු මළු උස්ස ගෙන. දුර යන්න බලාගෙන. පැය ගාණක් ලේලන්ඩ් බස් එකක තැම්බෙන්න බලා ගෙන. ඒ මූණවල් කොහෙද හිනාවක්. හැම මූණෙම තියෙන්නේ පීඩනයක්.

    ආයේ පේමන්ට් එක දිගේ ඇවිදගෙන ආවා ස්ටේෂන් එක පැත්තට. ඒ කඩ පේළීය වෙනදා වගේමයි. අම්මා මාව එක්කගෙන වයස අවුරුදු 5 දී විතර මේ පේමන්ට් එක දිගේම යනවා බඩු ගන්න. වෙනස් වෙලා තියෙන්නේ විකුණන බඩු විතරයි. රුපියල් 100 ට 50ට 150 ට පොඩි පොඩි කෑලි. ලාභයි. හිලයි. ඒ වෙළෙන්දෝ තාම කෑ ගහන්නේ එකම විදියට. ඒ සද්දෙ, ඒ දහඩිය ගඳ, ඒ රස්නේ, ඒ අව්ව, තාම එහෙමයි. ඒවායින් හෙම්බත් උන මිනිස්සු තාම ඒ පේමන්ට් එකේ ඔබ මොබ ඇවිදගෙන යනවා. වෙනදා වගේම කලබලෙන්.

    ඒ මම අවුරුදු 5 දී දැක්ක මිනිස්සු ද නැත්නම් අලුත් ඈයෝ ද මම දන්නේ නෑ. හැබැයි ඒ හැමෝගෙම තිබුණේ එකම මුණූ. එකම ඉරියව්. එකම මාදිලියේ ඇඳුම්.

    මේ කෝච්චි වල නොයන, මේ බස් වල නොයන, මේ පේමන්ට් වල නොයන, මේ අව්ව, දුගඳ, රස්නේ නොදන්න මිනිස්සු අපි පාලකයෝ විදියට තෝර ගෙන, මේ ප්‍රශ්න විසඳන කම් බලා ගෙන ඉන්නවා. මට තියෙන ගැටලුව ඔවුන්ට ප්‍රශ්නය තේරුණා ද?

    මේක ඔවුන්ගේ ප්‍රශ්නයක් ද?
    ඔවුන්ගේ නොවන ප්‍රශ්නයක් ඔවුන් විසඳයි ද?
    මම දන්නේ නෑ.

    අනිත් ප්‍රශ්නය මේ විඳින්නේ දුකක් බව මේ දුක විඳින මිනිස්සුන්ට තේරුණා ද?
    එය දුකක් බව දැනෙන්න, ඔවුන් සැපය දැක තිබේ ද?
    සැපය විඳ තිබේ ද?

    මම දන්නේ නෑ.

    උත්තර හොයා ගන්න ඕනේ.

    පැතුම් කර්නර්
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679

    machan kohenda me post hoyaganne?
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,919
    4,324
    113
    පැතුම්ගෙ ගෑනි ගෙදර තනියමද එතකොට?? පොඩ්ඩක් හොයල කියපන්කෝ...
     
    • Wow
    Reactions: nalin0001

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    විපලවවාදියට බස් එක රස්නෙයි දාඩියයි, ඔන්න ඕකයි තත්වෙ..🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,618
    113
    පොරට ඩයරියක් අරන් දියන් සල්ලි නැති කමට වොල් එකේ ලියනවද මන්ද?
     
    • Haha
    Reactions: sarika406

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    App eke balanna tibba neh muta, LOL
    අනේද කියන්නේ මේචචර රට හදන්න දඟලන පැචුමා ඇප් එකෙන් ට්‍රේන් ශෙඩූල් එක බලන්න පුලුයන් කීලා දන්නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    ඒක නෙවෙයි අර ප්‍රශ්නෙට උත්තර දීල ඉඳපන්කො.

    ඇයි පෝට්ටු බයියො රනිලව ජනාධිපති කරේ? 🤔🤣🤣🤣
    හා හා පොන්නය ෆොම් වෙලා 🤣
    පච අනුරගෙන් අහපංකෝ ඇයි අගමැති කම බාර ගත්තේ නැත්තේ කියලා 🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක

    පොන්නය ෆෝම් වෙන්න අහන්න ඕන ප්‍රශ්නෙ තමයි මම ඇහුවෙ. ඔය ඉන්නෙ ගානට ෆෝම් වෙලා👌🤣🤣🤣

    අනුර අගමැතිකම බාරගත්තේ නැත්තෙ උබේ පෝට්ටු මයිනා දුන්නමද? 🤣🤣

    පොන්නයෙක් නෙවෙයිනං පැනල නොයා කියපන් බලන්න. 🤣🤣🤣🤣🤣
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    පොඩි මිනිහගේ දුක දන්නා මිනිසා ජනාධිපති උනාමත් ඩොක්ට සර් බස් එකේ යයි 😁
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පැචුම් ගේ wife ට කොළඹින් පත්වීමක් ලැබෙනකන් අපිට කොළඹ අනුරාධපුරේ බස් කෝච්චි ගැන රචනා කීයක් බලන්න ලැබෙයිද ප්රෙන් 🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    පොන්නය ෆෝම් වෙන්න අහන්න ඕන ප්‍රශ්නෙ තමයි මම ඇහුවෙ. ඔය ඉන්නෙ ගානට ෆෝම් වෙලා👌🤣🤣🤣

    අනුර අගමැතිකම බාරගත්තේ නැත්තෙ උබේ පෝට්ටු මයිනා දුන්නමද? 🤣🤣

    පොන්නයෙක් නෙවෙයිනං පැනල නොයා කියපන් බලන්න. 🤣🤣🤣🤣🤣
    පුක නොදී අහපු එකට උත්තර දීපන් පොන්ස් 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    පුක නොදී අහපු එකට උත්තර දීපන් පොන්ස් 🤭

    කවුද අනුරයට අගමැතිකම බාරදුන්නෙ කියපන්කො එතකොට විනාඩියෙන් හොයල කියන්නං ඇයි බාරගත්තේ නැත්තෙ කියලා.

    බාරදුන්න එකෙක් දන්නෙ නැත්තං තෝ තොගේ තාත්ත කවුද කියලත් දන්නෙ නෑ. 👌🤣🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    කවුද අනුරයට අගමැතිකම බාරදුන්නෙ කියපන්කො එතකොට විනාඩියෙන් හොයල කියන්නං ඇයි බාරගත්තේ නැත්තෙ කියලා.

    බාරදුන්න එකෙක් දන්නෙ නැත්තං තෝ තොගේ තාත්ත කවුද කියලත් දන්නෙ නෑ. 👌🤣🤣🤣
    කියවපන් පොන්නයෝ කඩේ යන්න කලින් 🤣🤣
    https://www.lankadeepa.lk/latest_news/අනුරට--පුළුවන්-නම්-රට-දෙන්න-සූදානම්/1-615889