දෙසැම්බර් වන විට ඩොලරයේ මිළ රුපියල් 600/= වනු ඇතැයි ඇතැමුන් උපකල්පනය කළා. නිවැරැදි කියැවීම ගැන ඔබට දැන් සොයා බලන්න පුළුවන්. අපිට ලේබල් ගැහැව්වට, ඒවට නොබියව අපි ඇත්ත ප්රකාශ කර තිබෙනවා. ආයේ හිතන්න. You just need a good heart! #රටහදනහරිපාර