පැතුම් හරියට කියූ අනාවැකි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    දෙසැම්බර් වන විට ඩොලරයේ මිළ රුපියල් 600/= වනු ඇතැයි ඇතැමුන් උපකල්පනය කළා.
    නිවැරැදි කියැවීම ගැන ඔබට දැන් සොයා බලන්න පුළුවන්.
    අපිට ලේබල් ගැහැව්වට, ඒවට නොබියව අපි ඇත්ත ප්‍රකාශ කර තිබෙනවා.

    ආයේ හිතන්න.
    You just need a good heart!

    #රටහදනහරිපාර