පැතු වෙනස උදාවෙයි-රෝහලුත් වහයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැතු වෙනස උදාවෙයි-රෝහලුත් වහයි

    ඩෙංගු උණ රෝගීන්ගෙන් පිරී යාම නිසා ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලට රෝගීන් ඇතුලත් කර ගැනීම සීමා කර තිබේ. ජයවර්ධනපුර රෝහල රෝගීන් බාර ගැනීම නතර කර ඇත්තේ ඉතිහාසයේ මුල් වරටයි.

    මේ වන විට එම රෝහලේ පමණක් ඩෙංගු රෝගීන් 450ක් පමණ නේවාසිකව ප‍්‍රතිකාර ගනු ලබන අතර රජයේ සියළු ප්‍රධාන රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඉතිරි ගොස් ඇත.

    අංගොඩ අයි.ඩී.එච්. උණ රෝහල ඩෙංගු රෝගීන්ගෙන් පිරී යාම නිසා රෝගීන් ඇතුළත් කරගැනීම නතර කරනු ලැබින.

    සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ඊයේ දිනය වන විට රජයේ ප්‍රධාන රෝහල් සියල්ලේම පාහේ අවම වශයෙන් ඩෙංගු රෝගීන් 100කට වැඩි පිරිසක් නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බවත් තවත් රෝගීන් දිනපතා රෝහල්ගත වන බවත්ය.

    2017 වසරේ මේ දක්වා වූ කාලයේදී පමණක් 63000කට වැඩි ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී ඇති මිය ගිය ගණන 200කට වැඩිය.

    ****බයියන්ට විතරක් නම් ඩෙoගු හැදෙන්නෙ ආන්න කමක් නැ ... හැබැයි මහතුනු බේදයක් නැතුව එකසේ ඩෙoගු හැදෙනව...ලෙඩක් හැදුනම බේත් ගන්ඩ ස්පිරිතාලෙකුත් නැතුව..කොහෙන්ද දෙයියනේ මිනිස්සු බේත් ගන්නෙ..??? අර පර රනිලවගේ ඇමරිකාවෙන් බේත් ගන්ඩද කියන්නෙ..???:angry::angry::angry:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රනිල් ගිහිං බෝ කල්ල තියෙන්නෙ හරි නරකයි ලමයි නෑනෙ ඉතිං බෝ කරන්න ඇති අනික් අයත් ලමයි හදන්න කලිං මැරෙන්න :angry: කලිං ආණ්ඩුව තියෙන කාලෙ ඔය ලෙඩ මොකවත් නෑ ආණ්ඩුව මාරු වුනා විතරයි aids පවා හුලඟින් බෝවෙන්න ගත්ත :( පාලකයන්ගෙ තියෙන කාලකන්නි කම කශුද්‍ර ජීවින්ටත් දැනෙනව :(
     
    • Like
    Reactions: djjaya

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    රනිල් ගිහිං බෝ කල්ල තියෙන්නෙ හරි නරකයි ලමයි නෑනෙ ඉතිං බෝ කරන්න ඇති අනික් අයත් ලමයි හදන්න කලිං මැරෙන්න :angry: කලිං ආණ්ඩුව තියෙන කාලෙ ඔය ලෙඩ මොකවත් නෑ ආණ්ඩුව මාරු වුනා විතරයි aids පවා හුලඟින් බෝවෙන්න ගත්ත :( පාලකයන්ගෙ තියෙන කාලකන්නි කම කශුද්‍ර ජීවින්ටත් දැනෙනව :(

    mokakda ban epidemic ekakatat politics gawaganne? uba nam appiriyai ban
    :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මංගල ♥ ඉරෝසන්

    කව්ද බං මේ ටැග් එක දාපු එකා:lol:

    මම :yes:
    screenshot_2017_06_20_at_10_55_05.png
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිරා කතාව බන් මන් ඔය සිද්දිය හොදටම දැක්කේ ගිය සතියේ ජපුරේ .. ලෙඩ්ඩු පව් බන් පෝලිම්. වාට්ටුවට යන්නත් බෑ මග දිගට ලෙඩ්ඩු ඇදවල් නැතුව. ඩෙංගු තමා වැඩි හරියක්.. මුන් ඇමරිකාවේ ගිහින් බෙහෙත් ගන්නවා අසරණ ලෙඩ්ඩුන්ට ඇදක් තියා පුටුවක්වත් නෑ :(:angry:
     
    • Like
    Reactions: HKavinda

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඩෙංගු මේ තරම් බරපතල වෙන්න එක හේතුවක් තමයි පරිසරය ගැන නිසි අවධානයක් යොමු නොකිරීම. පිරිසිදුවට තිබුණ ගොඩක් තැන් වල කුණු ගොඩගහන්න ගත්ත. ගෝඨා හදපු ගොඩක් තැන් ජරාවට යන්න ඇරිය පොරට ක්‍රෙඩිට් එක යන එක නවත්තන්න වගේ.... කිසිම වැඩපිලිවෙලක් හැදුවේ නැ කුණු අයින් කරල පාරවල් දෙපැත්ත නියමිත විදියට සුද්ද කරන්න. දැන් මුලු රටක් ඒකෙ වන්දිය ගෙවනවා....
    සම්පුර්ණයෙන්ම නැති උනත් ආණ්ඩුව මේකේ වැඩි හරියකට වග කියන්න ඕන....
     
    • Like
    Reactions: rm1980 and HKavinda

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඩෙංගු මේ තරම් බරපතල වෙන්න එක හේතුවක් තමයි පරිසරය ගැන නිසි අවධානයක් යොමු නොකිරීම. පිරිසිදුවට තිබුණ ගොඩක් තැන් වල කුණු ගොඩගහන්න ගත්ත. ගෝඨා හදපු ගොඩක් තැන් ජරාවට යන්න ඇරිය පොරට ක්‍රෙඩිට් එක යන එක නවත්තන්න වගේ.... කිසිම වැඩපිලිවෙලක් හැදුවේ නැ කුණු අයින් කරල පාරවල් දෙපැත්ත නියමිත විදියට සුද්ද කරන්න. දැන් මුලු රටක් ඒකෙ වන්දිය ගෙවනවා....
    සම්පුර්ණයෙන්ම නැති උනත් ආණ්ඩුව මේකේ වැඩි හරියකට වග කියන්න ඕන....
    ප්‍රධාන ම සහ ආසන්න ම හේතුව කසල බැහැර කිරීම විධිමත් ව සිදුනොවීම සහ කාණ ුපිරිසිදු කිරීම අඩපණව පැවතීම.
    මේව කෙරෙන්නේ පලාත් පාලන ආයතන වලින්....ාද්ශපාලන වුවමනාවන් මත ඒව අඩපන කරල තැබීම මේකට මහා පරිමාණව වග කියන්න ඕන. ඒ දේශපාලන වුවමනාව තියන උන් තමා මේ මරණ වලටත් වග කියන්න ඕන.......
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,487
    20,997
    113
    Panadura
    ඩෙංගු මේ තරම් බරපතල වෙන්න එක හේතුවක් තමයි පරිසරය ගැන නිසි අවධානයක් යොමු නොකිරීම. පිරිසිදුවට තිබුණ ගොඩක් තැන් වල කුණු ගොඩගහන්න ගත්ත. ගෝඨා හදපු ගොඩක් තැන් ජරාවට යන්න ඇරිය පොරට ක්‍රෙඩිට් එක යන එක නවත්තන්න වගේ.... කිසිම වැඩපිලිවෙලක් හැදුවේ නැ කුණු අයින් කරල පාරවල් දෙපැත්ත නියමිත විදියට සුද්ද කරන්න. දැන් මුලු රටක් ඒකෙ වන්දිය ගෙවනවා....
    සම්පුර්ණයෙන්ම නැති උනත් ආණ්ඩුව මේකේ වැඩි හරියකට වග කියන්න ඕන....

    :yes: :yes: :yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ප්‍රධාන ම සහ ආසන්න ම හේතුව කසල බැහැර කිරීම විධිමත් ව සිදුනොවීම සහ කාණ ුපිරිසිදු කිරීම අඩපණව පැවතීම.
    මේව කෙරෙන්නේ පලාත් පාලන ආයතන වලින්....ාද්ශපාලන වුවමනාවන් මත ඒව අඩපන කරල තැබීම මේකට මහා පරිමාණව වග කියන්න ඕන. ඒ දේශපාලන වුවමනාව තියන උන් තමා මේ මරණ වලටත් වග කියන්න ඕන.......

    පළාත් පාලන ආයතනවල වගකීමක් ගන්න කෙනෙක් නැ දැන්. ලේකම් ට බලය තිබුණට එයාට යන්න පුලුවන් සීමාවක් තියෙනව.... මේ ආයතනවල පරිපාලනය ගොඩක් දියවෙලා ගිහින්..... කුණු එකතු කිරීම වගේ දේවලට මුල්තැනක් දෙන්නේත් නැ... ඒවට ප්‍රමාණවත් මුදල් දීලත් නෑ.... හරිම අකාර්යක්ෂමයි.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ප්‍රධාන ම සහ ආසන්න ම හේතුව කසල බැහැර කිරීම විධිමත් ව සිදුනොවීම සහ කාණ ුපිරිසිදු කිරීම අඩපණව පැවතීම.
    මේව කෙරෙන්නේ පලාත් පාලන ආයතන වලින්....ාද්ශපාලන වුවමනාවන් මත ඒව අඩපන කරල තැබීම මේකට මහා පරිමාණව වග කියන්න ඕන. ඒ දේශපාලන වුවමනාව තියන උන් තමා මේ මරණ වලටත් වග කියන්න ඕන.......
    මේකට තනිකරම මහින්ද ආරජපක්ෂ තමයි වග කියන්න ඕන.එයාගේ අය තමයි ඔය පොඩි තැන් වල ඉදගෙන මේ කුනු ගොඩ ගහන්නේ ආන්ඩුව අපකීර්තිමත් කරන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mokakda ban epidemic ekakatat politics gawaganne? uba nam appiriyai ban

    තවමත් වෙනස උදාවෙනකන් බලන් ඉන්න එකෙක්...රෝහල් පිරෙන ප්‍රමානයට ඩෙගු..ඔව හැදෙන්නෙ ටොයියො බයියො බලල නෙමේ..ඩෙගු කියන්නෙ හෙම්බිරිස්සව වගේ ලේසි ලෙඩක් නෙමේ...කියන දේ තේරුම් ගනින්...කුණු වැඩිවීම සවර්ධනයේ ලක්ශනයක් කියන ආණ්ඩුවක් තියෙන්නෙ...අහිසක මිනිස්සු පව්..බෙහෙත් ගන්න රෝහලුත් වහපුවම ...ඔකද ඔබ පැතු වෙනස..
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රාජපක්ෂ හිතවදීන් මෛත්‍රීගේ කකුලෙන් අදිනවාලු ආන්ඩුව ඇතුලේම ඉදන්:(
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    රනිල් ගිහිං බෝ කල්ල තියෙන්නෙ හරි නරකයි ලමයි නෑනෙ ඉතිං බෝ කරන්න ඇති අනික් අයත් ලමයි හදන්න කලිං මැරෙන්න :angry: කලිං ආණ්ඩුව තියෙන කාලෙ ඔය ලෙඩ මොකවත් නෑ ආණ්ඩුව මාරු වුනා විතරයි aids පවා හුලඟින් බෝවෙන්න ගත්ත :( පාලකයන්ගෙ තියෙන කාලකන්නි කම කශුද්‍ර ජීවින්ටත් දැනෙනව :(

    කලින් ආණ්ඩු තියෙන කාලෙ ඩෙංගු බෝ වෙන්න ගත්තම මිනිස්සුන්ට දඩ ගහන ගමන්ම මදුරුවන්ට බෙහෙතුත් ගහන්න ගන්නව. දැන් බෙහෙත් ගහන්නෙ නැතුව දඩ ගානවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රධාන ම සහ ආසන්න ම හේතුව කසල බැහැර කිරීම විධිමත් ව සිදුනොවීම සහ කාණ ුපිරිසිදු කිරීම අඩපණව පැවතීම.
    මේව කෙරෙන්නේ පලාත් පාලන ආයතන වලින්....ාද්ශපාලන වුවමනාවන් මත ඒව අඩපන කරල තැබීම මේකට මහා පරිමාණව වග කියන්න ඕන. ඒ දේශපාලන වුවමනාව තියන උන් තමා මේ මරණ වලටත් වග කියන්න ඕන.......

    :yes::yes: අනිව..ඩෙගු හැදෙන්නෙ පක්ශ බේද බලල නෙමේ මේක පොදු ගැටලුවක්..ආණ්ඩුවක් උනාම මීට වඩා රටේ මිනිස්සු ගැන බලන්ඩ ඔනෙ..idh උන රෝහල වහල නිසා තලගම ස්පිරිතාලෙට ලෙඩ්ඩු දානවලු..ඒකෙ අඩුම ගනෙ FBC එකක් චෙක් කරන්ඩ ලැබ් එකක්වත් නැ..ඒකට යන මිනිස්සුන්ට දෙයියන්ගෙ පිහිටයි.. :(:(
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උණ හැදිල අසරණ වෙලා ඉස්පිරිතාලෙට යනකොට එතනින් ආපහු හරවලා යවද්දි දැනෙන අසරණකම් කොහොම හිටිද?