පැතු වෙනස උදාවෙයි

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,011
    27,668
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම නම් කියන්නේ මේ තමයි ලන්කාවට ගැලැපෙන පාලන ක්‍රමය.
    දැන් ඔක්කොම ප්‍රවටයිස් කරන්න ඕන.
    උද්ගෝෂණ වර්ජන ඔක්කොම නතර කරන්නට ඕන.
    පාලන තන්ත්‍රයට බදා වෙන ඔක්කොම බලවේග අයින් කරලා දාන්නට ඕන.
    MCC වලින් ඇමරිකාව සතුටු කරන්න ඕන.
    වරායවල් ටික චිනේට දෙන්න ඕන
    Airport ටික ඉන්දියාවට දෙන්න ඕන
    බලශක්ති අදිකාරිය Russiaට දෙන්න ඕන.
    සේද මාවතේ හොදම බඩුව බවට අපි පත්වෙන්න ඕන.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මානෙල් ස' ජනාදිපති කරන්න ඕනේ
    ඊට පස්සෙ නිර්වාන් බබා , සෝ ඕන්
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මාධ්‍යවේදීන් උස්සන්න ඕන..