පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා Lyrics

chathuraraj

Well-known member
  • Feb 7, 2009
    1,194
    160
    63
    *****
    පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා Lyrics

    පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා
    ඇඳි සිතුවම් හොරැහින් මා ළඟටම තුරුල් වෙලා
    හිත පතුලට උණුසුම් සුසුමක් ඇවිදින් සොයා
    මේ සෙනෙහේ තාමත් නෑ හීනයක් වෙලා

    කෝළම් කරන් ආවත් හිතයට ගුලි වෙමින්
    මිමිණුව වදන් මතකද නිල් අහසට තරම්
    නොනිදා නෙතේ නැවතී නම් හිත ඈතින් ඈතට ආවම ළං වෙලා
    අපෙ හීනෙන් හීනෙට පාටක් ගෑවිලා

    මායම් හිතේ ආදර හැඟුමන් තවරමූ
    හුස්මක් දුරින් නැවතුනු හැටි පුදුමයි ඉතිං
    රැඳෙනා හිතේ සුසුමක් තරම් සංසාරෙම හුරු ඒ සුවඳේ පැටළිලා
    මගෙ ජීවන ගමනට ඔය නෙත් ඉඟි කලා



    MP3 Song eka
    hodanam matath salakanna

    Code:
    http://www.fileserve.com/file/WbN67KV