පැතූ වෙනස උදාවෙයි. පාරේ තද බද ඉවතට. නීතිය අකුරට.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    වැඩේ කියන්න කාලකන්නි ජෙප්පෝ ටික එකසැරේ ඇවිත් පාරේ එතනටම සෙට් වෙලා නේ . :baffled:
    ගු පි ගොන් බඩුත් ඇති. මුන් චන්දෙ දෙන්න නැති උනාට හැම තැනම පොකුරු පිටින් ඉන්නේ මේ දවස් වල...
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    චීන ඩෑල් එක ගියා නං ඉතිං පාර කොහොමත් වහන්න වෙනව...
    ජනාධිපති හැර වෙන ලෝකල් ඩෑල් එකකට පාර වැහුවනං සම්පූර්ණයෙන් වැරදියි
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    1619618019981.png


    :lol: :lol: :lol: