මම නම් මෙයාට කැමතියි! කොහෙද, ගෙදරින් කිව්වනේ "තෝ ආයේ මේකිව බැඳගෙන ගේ පැත්ත පළාතේ පස් පාගන්න එපා" කියල! ☹️☹️ බොරු කතානේ බං.... මේකිව බැදලා, රබර් සේරෙප්පුදෙකක් දාගන ගෙදර යන්න තිබුන නේ ...අපිනම් අහුවෙයි ඕවට !