තිබිරි ගෙඩි

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,106
    5,731
    113
    උබල අහල තියනවද තිබිරි කියල ගෙඩි ජාතියක් ගැන? බෙහෙතකට උවමනා වෙලා තියනවා හොයාගන්න තැනක් දන්නවද?
    අනුරාධපුර පැත්තේ තියනවා කියල කෙනෙක් කිව්ව @Nadun26 පොඩ්ඩක් බලල කියපන්කො
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    උබල අහල තියනවද තිබිරි කියල ගෙඩි ජාතියක් ගැන? බෙහෙතකට උවමනා වෙලා තියනවා හොයාගන්න තැනක් දන්නවද?
    අනුරාධපුර පැත්තේ තියනවා කියල කෙනෙක් කිව්ව @Nadun26 පොඩ්ඩක් බලල කියපන්කො
    මම නම් මචන් ඕක අහලත් තියෙනවා, දැකලත් තියෙනවා. ඒත් දැන් නම් තියෙන තෙනක් හිත ගන්න අමාරුයි.
    කොහොම උනත් අනුරපුරේ තරම් දුර නම් යන්න ඕන නෑ හොයා ගන්න. ඉස්සර ගහක් තිබුන කුරුණෑගල අපේ ගමේ.

    උඹ ගෙවල් කොහෙද?
     
    Homagama. mehe hamatanama hewwa hoyaganna na.
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    Homagama. mehe hamatanama hewwa hoyaganna na.
    ඔව් ඕක තියෙන්නේ නම් ටිකක් වියලි කලාපේ පැත්තේ තමයි.
    මමත් දැක්කේ කුරුණෑගල. හෝමාගම නම් ටිකක් අමාරු වෙයි.
    ඒ උනත් මචන් අර මහරගම තොවිල් කඩ ටිකේ බලන්න. ගොඩක් වෙලාවට ඒවගේ තියෙනවා.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    Arunalu plant කියල පැල විකුණන තැනක් තියෙනව... එයාලගෙන් අහල බලන්න

    නිකදලුපොත

    +94 76 707 5425

    උදවු උපකාර කරන අයද දන්නෙ නෑ
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,564
    10,122
    113
    උබල අහල තියනවද තිබිරි කියල ගෙඩි ජාතියක් ගැන? බෙහෙතකට උවමනා වෙලා තියනවා හොයාගන්න තැනක් දන්නවද?
    අනුරාධපුර පැත්තේ තියනවා කියල කෙනෙක් කිව්ව @Nadun26 පොඩ්ඩක් බලල කියපන්කො
    මත්තෙගොඩ බෙහෙත් පැල තියන උයනට ගිහින් ඇහුවද?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,951
    5,611
    113
    උබල අහල තියනවද තිබිරි කියල ගෙඩි ජාතියක් ගැන? බෙහෙතකට උවමනා වෙලා තියනවා හොයාගන්න තැනක් දන්නවද?
    අනුරාධපුර පැත්තේ තියනවා කියල කෙනෙක් කිව්ව @Nadun26 පොඩ්ඩක් බලල කියපන්කො
    ගම් පැත්තට වෙන්න තියනවා. මෙහත් තියනවා ඒත උඹට දුර වැඩී.. ගෙඩි තියනවද දන්නෑ මේ දවස්වල
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,106
    5,731
    113
    Kurunagala thiyanawa mchn. ubata pm ekak damma balapan.
    pm ekak damma mchn balapan.
    ඔව් ඕක තියෙන්නේ නම් ටිකක් වියලි කලාපේ පැත්තේ තමයි.
    මමත් දැක්කේ කුරුණෑගල. හෝමාගම නම් ටිකක් අමාරු වෙයි.
    ඒ උනත් මචන් අර මහරගම තොවිල් කඩ ටිකේ බලන්න. ගොඩක් වෙලාවට ඒවගේ තියෙනවා.
    balauwa ban kohewath hoyaganna na.
    Arunalu plant කියල පැල විකුණන තැනක් තියෙනව... එයාලගෙන් අහල බලන්න

    නිකදලුපොත

    +94 76 707 5425

    උදවු උපකාර කරන අයද දන්නෙ නෑ
    nalu ban.
    මත්තෙගොඩ බෙහෙත් පැල තියන උයනට ගිහින් ඇහුවද?
    mchn contact no ekak dannawada?
    ගම් පැත්තට වෙන්න තියනවා. මෙහත් තියනවා ඒත උඹට දුර වැඩී.. ගෙඩි තියනවද දන්නෑ මේ දවස්වල
    koheda mchn?
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    තිඹිරි ඵලවන් ලමැති අඟනුන් ගැන අහල තියෙනවා :love2:
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    pm ekak damma mchn balapan.

    balauwa ban kohewath hoyaganna na.

    nalu ban.

    mchn contact no ekak dannawada?

    koheda mchn?
    උබට ඔය ඉන්න පැත්තෙන් හොයාගන්නම අමාරුයි නම් කියපන්.
    නම්බර් එකක් හොයාගන්න පුළුවන් වෙයි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,542
    113
    Colombo
    දකුණු පලාතෙ පොඩ්ඩක් බලන්න
    මම ලඟදි පාර අයිනක ගහක ගෙඩි තියනවා දැක්කා පලතුර කඩ වලත් ඇති
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,739
    1
    6,611
    113
    තිඹිරි කියන්නේ ඇපල් වගේ දෙයක්
    ඇපල් ගෙඩිය වගේමයි ඇතුල
    රසයි 🍎
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    _MG_7735 copy.jpg

    _MG_7732 copy.jpg

    Meka thamai harima 'Thimibiri' eka (Diospyros malabarica).
    Meka tiyenne tikak dry zone eka paththata wenna.
    Dakunu palathe thiyena eka 'Velvet Apple' kiyana eka (Diospyros blancoi). eka harima 'Thimbiri' eka newei.
    Me dawas wala gedi thiyenna ona.

    Last edited:
    • Like
    Reactions: Bulathaa and eyes