මම නම් මචන් ඕක අහලත් තියෙනවා, දැකලත් තියෙනවා. ඒත් දැන් නම් තියෙන තෙනක් හිත ගන්න අමාරුයි.උබල අහල තියනවද තිබිරි කියල ගෙඩි ජාතියක් ගැන? බෙහෙතකට උවමනා වෙලා තියනවා හොයාගන්න තැනක් දන්නවද?
අනුරාධපුර පැත්තේ තියනවා කියල කෙනෙක් කිව්ව @Nadun26 පොඩ්ඩක් බලල කියපන්කො
Homagama. mehe hamatanama hewwa hoyaganna na.මම නම් මචන් ඕක අහලත් තියෙනවා, දැකලත් තියෙනවා. ඒත් දැන් නම් තියෙන තෙනක් හිත ගන්න අමාරුයි.
කොහොම උනත් අනුරපුරේ තරම් දුර නම් යන්න ඕන නෑ හොයා ගන්න. ඉස්සර ගහක් තිබුන කුරුණෑගල අපේ ගමේ.
උඹ ගෙවල් කොහෙද?
ඔව් ඕක තියෙන්නේ නම් ටිකක් වියලි කලාපේ පැත්තේ තමයි.Homagama. mehe hamatanama hewwa hoyaganna na.
මත්තෙගොඩ බෙහෙත් පැල තියන උයනට ගිහින් ඇහුවද?උබල අහල තියනවද තිබිරි කියල ගෙඩි ජාතියක් ගැන? බෙහෙතකට උවමනා වෙලා තියනවා හොයාගන්න තැනක් දන්නවද?
අනුරාධපුර පැත්තේ තියනවා කියල කෙනෙක් කිව්ව @Nadun26 පොඩ්ඩක් බලල කියපන්කො
ගම් පැත්තට වෙන්න තියනවා. මෙහත් තියනවා ඒත උඹට දුර වැඩී.. ගෙඩි තියනවද දන්නෑ මේ දවස්වලඋබල අහල තියනවද තිබිරි කියල ගෙඩි ජාතියක් ගැන? බෙහෙතකට උවමනා වෙලා තියනවා හොයාගන්න තැනක් දන්නවද?
අනුරාධපුර පැත්තේ තියනවා කියල කෙනෙක් කිව්ව @Nadun26 පොඩ්ඩක් බලල කියපන්කො
pm ekak damma mchn balapan.Kurunagala thiyanawa mchn. ubata pm ekak damma balapan.
balauwa ban kohewath hoyaganna na.ඔව් ඕක තියෙන්නේ නම් ටිකක් වියලි කලාපේ පැත්තේ තමයි.
මමත් දැක්කේ කුරුණෑගල. හෝමාගම නම් ටිකක් අමාරු වෙයි.
ඒ උනත් මචන් අර මහරගම තොවිල් කඩ ටිකේ බලන්න. ගොඩක් වෙලාවට ඒවගේ තියෙනවා.
nalu ban.Arunalu plant කියල පැල විකුණන තැනක් තියෙනව... එයාලගෙන් අහල බලන්න
නිකදලුපොත
+94 76 707 5425
උදවු උපකාර කරන අයද දන්නෙ නෑ
mchn contact no ekak dannawada?මත්තෙගොඩ බෙහෙත් පැල තියන උයනට ගිහින් ඇහුවද?
koheda mchn?ගම් පැත්තට වෙන්න තියනවා. මෙහත් තියනවා ඒත උඹට දුර වැඩී.. ගෙඩි තියනවද දන්නෑ මේ දවස්වල
උබට ඔය ඉන්න පැත්තෙන් හොයාගන්නම අමාරුයි නම් කියපන්.pm ekak damma mchn balapan.
balauwa ban kohewath hoyaganna na.
nalu ban.
mchn contact no ekak dannawada?
koheda mchn?
071 536 2747 - me number ekata katha karanna naththam daval 12 weddi ethanata yannamchn contact no ekak dannawada?