You must spread some Reputation around before giving it to Misha_K again.
සුසයිඩ් කරගන්න පැනඩොල් බොන්න හිතන එක්කෙනෙක් ඉන්නවා නම් දවස් 3ක් කම්මැලි නැතුව ඉන්න කියවන්න පොතක් හරි හොයාගෙන තමයි පැනඩොල් බොන්න ඕනේ
bump
TFS+
අවුලක් නෑනෙ බං අක්මාව නේද හොඳටම damage සුව කරගන්න පුලුවන් ඉන්ද්රිය ?
bump
බම්ප්..


මේක හරිනේ
උදේට 2 - 500mg x 2 = 1g
දවල්ට 2- 500mg x 2 = 1g
රෑට 2 - 500mg x 2 = 1g
ඔක්කොම ග්රෑම් 3
වැඩිහිටි අයෙකුට දිනක් තුළ ආසන්න වශයෙන් පැරසිටමෝල් ග්රැම් 7.5 කට වඩා ගත් විටදීත් එය සිරුරට හානිදායක වනු ඇත. කියල තියෙන්නේ දවසට ග්රෑම් 7 ඉක්මවන්න එපා කියලා
mage kakul deka ridenna aran maasayak yanakan bonna panadol dunna tawa beheth ekka.
dan akmawa nadda danne naa..
![]()

Kiynna be dn ekak nethuwa ethi, uba thiynewa kiyla hithan hitiyta
Good Therd +
bump
You must spread some Reputation around before giving it to Misha_K again.
rep+


මේකනම් පට්ට පල බොරුවක්. වෙන මුකුත් නිසා නෙමෙයි. මගේ තාත්තගේ අම්මා, උදේට 2යි. දවල්ට 2යි රැට දෙකයි ගානේ බොනවා දැන් අවුරුදු 30ක 35ක ඉදන්. කෝ එහෙනම් ඒ ගැනු මනුස්සයට අක්මාවක් නැති වෙන්න එපැයි.