පැනඩෝල් අක්මාවට හානි කරන හැටි Panadol bad for liver

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
අමාරු වෙනව ඇති බං..

නැත්තං මම මෙලකට ඕක බීල :lol:

:P පැනඩෝල් බිලා හොස්පිටල් අරන් ගියත් ඇඟේ තියෙන ඔක්කොම යනකන් වමනේ කරවනවලු....

Panadeine hondaida Pandol walata wada?

Panadeine කියන්නේ strong painkiller එකක්...ගොඩක් වෙලාවට දෙන්නේ ඔපරේෂන් කරපු ලෙඩ්ඩුන්ට...