පැනලා ගිය පොල් බූරුවෝ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    පැනලා ගිය පොල් බූරුවෝ

    ගෙදර ගිහින් මුන්ට මොනවද බං හම්බෙන්නේ

    ලෙඩ උනොත් කොහෙද මුන් යන්න හිතන් ඉන්නේ
    අඩු ගානේ නිරෝධායනයට ගිහින් ඉන්නද්දී ලෙඩ උනොත් බේත් හරි කරනවා ඉක්මනට :angry::angry::angry:

    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    90240802_1167980963532890_4270480557869105152_o.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    ගොඩක් දුරට මේගොල්ලො නිරෝධායනය කරන තැන්වලට යන්න කැමති නැත්තේ හැමෝම එකට දාලා නිසා වෙන්න ඇති. එක්කෙනෙකුට තිබ්බොත් අනිත් හැමෝටම බෝවෙන්න පුළුවන්නෙ. තනි තනියෙන් දාලා නෑනේ.

    හිතපන්කො උබත් ඒ හෝල් එකක ඉන්නෙ. දවස් දෙකකට පස්සෙ උබට එහා ඇඳේ එකාගෙ ඇඟේ කොරෝනා කියලා පරීක්ෂනවලින් හොයන් ඌව අරන් යනවා. උබට මොනා හිතෙයිද?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    ගොඩක් දුරට මේගොල්ලො නිරෝධායනය කරන තැන්වලට යන්න කැමති නැත්තේ හැමෝම එකට දාලා නිසා වෙන්න ඇති. එක්කෙනෙකුට තිබ්බොත් අනිත් හැමෝටම බෝවෙන්න පුළුවන්නෙ. තනි තනියෙන් දාලා නෑනේ.

    හිතපන්කො උබත් ඒ හෝල් එකක ඉන්නෙ. දවස් දෙකකට පස්සෙ උබට එහා ඇඳේ එකාගෙ ඇඟේ කොරෝනා කියලා පරීක්ෂනවලින් හොයන් ඌව අරන් යනවා. උබට මොනා හිතෙයිද?

    වෙන රටවලත් ඵකටම තමා දාන්නෙ..පවුලෙ අයට විතරක් ඵක කාමරයක් දෙනව.
     
    At least gedara ewun berila neda ? Anika umbawa ethanama beheth ganna puluwan neda ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    වෙන රටවලත් ඵකටම තමා දාන්නෙ..පවුලෙ අයට විතරක් ඵක කාමරයක් දෙනව.
    එහෙම කරන්නෙ වෙන වෙනම ඉන්න දෙන්න පහසුකම් දෙන්න අමාරු නිසා. එක හෝල් එකක 50ක් දැම්මා කියමුකො. 5 දෙනෙකුට කොරෝනා කියලා දවස් දෙකකට පස්සෙ හොයාගන්නවා. බෝ උනොත් බෝවෙන්නෙ තව 45 දෙනෙකුට විතරයි. එතනින් ඒක ඉවරයි. එලියට ගියොත් ගොඩක් දෙනෙකුට බෝවෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක් ආවම සවයිව් වෙන්න මිනිස්සු නොකරන දෙයක් නෑ. අනිකා ගැන හිතන්නෙ නෑ. මධ්‍යස්ථානෙන් පැනලා සමහරවිට ඌ ගෙදර නොගිහින් හෝටලයක සති 2-3ක් නැවතිලා ඉඳලා අවුලක් නැති උනොත් ගෙදර යන්න ප්ලෑන් කරන් හිටියා වෙන්න බැරිද? ඉතාලියෙ ඉඳන් ආව නම් සල්ලි නැති වෙන්න බෑනේ. හෝටලේකට ලොකු ගානක් යන්නෙත් නෑ. ඌ කරපු දේ හරියි කියනව නෙවේ. ඔය වගේ තත්වෙක ඉන්න මිනිහෙක් හිතන විදිය මට හිතාගන්න පුළුවන් නිසයි කිව්වෙ.
     
    ඔය වගේ කතා නම් මටත් කියන්න පුළුවන්. ඒත් මචන් පනින්න ඇත්තම හේතුව තමන්ගේ ජීවිතයට තියෙන බයයි, ආත්මාර්ථකාමීකමයි, මන්නුස්ස ස්වභාවයයි මචන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම කරන්නෙ වෙන වෙනම ඉන්න දෙන්න පහසුකම් දෙන්න අමාරු නිසා. එක හෝල් එකක 50ක් දැම්මා කියමුකො. 5 දෙනෙකුට කොරෝනා කියලා දවස් දෙකකට පස්සෙ හොයාගන්නවා. බෝ උනොත් බෝවෙන්නෙ තව 45 දෙනෙකුට විතරයි. එතනින් ඒක ඉවරයි. එලියට ගියොත් ගොඩක් දෙනෙකුට බෝවෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක් ආවම සවයිව් වෙන්න මිනිස්සු නොකරන දෙයක් නෑ. අනිකා ගැන හිතන්නෙ නෑ. මධ්‍යස්ථානෙන් පැනලා සමහරවිට ඌ ගෙදර නොගිහින් හෝටලයක සති 2-3ක් නැවතිලා ඉඳලා අවුලක් නැති උනොත් ගෙදර යන්න ප්ලෑන් කරන් හිටියා වෙන්න බැරිද? ඉතාලියෙ ඉඳන් ආව නම් සල්ලි නැති වෙන්න බෑනේ. හෝටලේකට ලොකු ගානක් යන්නෙත් නෑ. ඌ කරපු දේ හරියි කියනව නෙවේ. ඔය වගේ තත්වෙක ඉන්න මිනිහෙක් හිතන විදිය මට හිතාගන්න පුළුවන් නිසයි කිව්වෙ.

    ඒව නම් අපි දන්නෙ නැ ඌ ගෙදර නොයා අහසින් හෝටලේට යන්නෙ නැනෙ පොදු ප්‍රවාහන ක්‍රමයක අනිව යන්ඩ ඔනෙ..හෝටලේ උන් එක්ක අනිව මුහු වෙන්ඩ වෙනව....මරු ස්වයිව්
     
    • Like
    Reactions: Rummy678

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,587
    72,784
    113
    මාලඹේ
    ගොඩක් දුරට මේගොල්ලො නිරෝධායනය කරන තැන්වලට යන්න කැමති නැත්තේ හැමෝම එකට දාලා නිසා වෙන්න ඇති. එක්කෙනෙකුට තිබ්බොත් අනිත් හැමෝටම බෝවෙන්න පුළුවන්නෙ. තනි තනියෙන් දාලා නෑනේ.

    හිතපන්කො උබත් ඒ හෝල් එකක ඉන්නෙ. දවස් දෙකකට පස්සෙ උබට එහා ඇඳේ එකාගෙ ඇඟේ කොරෝනා කියලා පරීක්ෂනවලින් හොයන් ඌව අරන් යනවා. උබට මොනා හිතෙයිද?

    පුතනෝ කිව්වා Hilton එකේ කාමර දෙනවා කියලා
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    එහෙම කරන්නෙ වෙන වෙනම ඉන්න දෙන්න පහසුකම් දෙන්න අමාරු නිසා. එක හෝල් එකක 50ක් දැම්මා කියමුකො. 5 දෙනෙකුට කොරෝනා කියලා දවස් දෙකකට පස්සෙ හොයාගන්නවා. බෝ උනොත් බෝවෙන්නෙ තව 45 දෙනෙකුට විතරයි. එතනින් ඒක ඉවරයි. එලියට ගියොත් ගොඩක් දෙනෙකුට බෝවෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක් ආවම සවයිව් වෙන්න මිනිස්සු නොකරන දෙයක් නෑ. අනිකා ගැන හිතන්නෙ නෑ. මධ්‍යස්ථානෙන් පැනලා සමහරවිට ඌ ගෙදර නොගිහින් හෝටලයක සති 2-3ක් නැවතිලා ඉඳලා අවුලක් නැති උනොත් ගෙදර යන්න ප්ලෑන් කරන් හිටියා වෙන්න බැරිද? ඉතාලියෙ ඉඳන් ආව නම් සල්ලි නැති වෙන්න බෑනේ. හෝටලේකට ලොකු ගානක් යන්නෙත් නෑ. ඌ කරපු දේ හරියි කියනව නෙවේ. ඔය වගේ තත්වෙක ඉන්න මිනිහෙක් හිතන විදිය මට හිතාගන්න පුළුවන් නිසයි කිව්වෙ.
    කොහොම ද එහෙම බෝවෙ නේ. Mask එකක් දාලා අත් හොඳට හෝදලා හිටියා නං හැදෙන්නේ නැ. ඇත්ත කතාව මුන් හොරට ඉතාලි ගියපු උන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    ඔය අඳුරන එකෙක් බන් මම. ආතල් එකට එකෙක් හදපු පොස්ට් එකක්. අන්තිමේ පේජ් කාරයෙක් උස්සල උගේ රීච් වැඩි කරගන්න දාල, ඔන්න ඕක අයින් කරහන්. උඹටත් කේස් එක බොරු පතුරවනවට,
     
    co.odex

    Member
    Oct 19, 2016
    4
    0
    1
    කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව Share කරන්න එපා. මේ තියෙන්නේ මගේ Photo එකක්. කවුරු හරි මගේ Photo එක දාලා Fake News එකක් දාලා.. කරුණාකරලා මේක Delete කරන්න..

    මේ වගේ වෙලාවකවත් වගකීමකින් වැඩ කරන්න

    https://www.facebook.com/photo.php?fbid=2560535977551639&set=a.1432762533662328&type=3&theater
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    ඒව නම් අපි දන්නෙ නැ ඌ ගෙදර නොයා අහසින් හෝටලේට යන්නෙ නැනෙ පොදු ප්‍රවාහන ක්‍රමයක අනිව යන්ඩ ඔනෙ..හෝටලේ උන් එක්ක අනිව මුහු වෙන්ඩ වෙනව....මරු ස්වයිව්
    එහෙම කෙනෙක් උපරිම හිතන්නෙ තමන්ගෙ පවුල ගැන විතරයි. අනිත් උන් ගැන ගානක් නෑ. පුළුවන් නම් අනිත් උන්ටත් බෝකර කර යාවී. අමතක කරන්න එපා උන් ලංකාවට ආවෙම ආත්මාර්ථය නිසයි. ලංකාවට වසංගත ගේන්න කැමති නැති කොල්ලො ඉතාලියෙ කොරියාවෙ ඕන තරම් ඉන්නවා.

    පුතනෝ කිව්වා Hilton එකේ කාමර දෙනවා කියලා
    :P:P

    කොහොම ද එහෙම බෝවෙ නේ. Mask එකක් දාලා අත් හොඳට හෝදලා හිටියා නං හැදෙන්නේ නැ. ඇත්ත කතාව මුන් හොරට ඉතාලි ගියපු උන්.
    තව කෙනෙකුගෙන් තමන්ටත් හැදෙයි කියන බයටනෙ බන් කරන හැම මෝඩකමක්ම කරන්නෙ.
    උබට මාස්ක් එකක් දීලා නිරෝධායන මධ්‍යස්තානයක් ඇතුලට යන්න කිව්වොත් උබ යනවද?
     
    Last edited:

    co.odex

    Member
    Oct 19, 2016
    4
    0
    1

    ගෙදර ගිහින් මුන්ට මොනවද බං හම්බෙන්නේ

    ලෙඩ උනොත් කොහෙද මුන් යන්න හිතන් ඉන්නේ
    අඩු ගානේ නිරෝධායනයට ගිහින් ඉන්නද්දී ලෙඩ උනොත් බේත් හරි කරනවා ඉක්මනට :angry::angry::angry:

    කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව Share කරන්න එපා. මේ තියෙන්නේ මගේ Photo එකක්. කවුරු හරි මගේ Photo එක දාලා Fake News එකක් දාලා.. කරුණාකරලා මේක Delete කරන්න..

    මේ වගේ වෙලාවකවත් වගකීමකින් වැඩ කරන්න

    https://www.facebook.com/photo.php?fbid=2560535977551639&set=a.1432762533662328&type=3&theater
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,587
    72,784
    113
    මාලඹේ
    එහෙම කෙනෙක් උපරිම හිතන්නෙ තමන්ගෙ පවුල ගැන විතරයි. අනිත් උන් ගැන ගානක් නෑ. පුළුවන් නම් අනිත් උන්ටත් බෝකර කර යාවී. අමතක කරන්න එපා උන් ලංකාවට ආවෙම ආත්මාර්ථය නිසයි. ලංකාවට වසංගත ගේන්න කැමති නැති කොල්ලො ඉතාලියෙ කොරියාවෙ ඕන තරම් ඉන්නවා.

    :P:P

    තව කෙනෙකුගෙන් තමන්ටත් හැදෙයි කියන බයටනෙ බන් කරන හැම මෝඩකමක්ම කරන්නෙ.

    මුංට සැප මදි එකයි ඕකුන් ඔය පනින්නේ .ඔච්චර කොරෝනා වලට බය එවුන් කොහොමද ප්ලේන් ඒකේ එන්නේ .Air port වහලා තියෙද්දී කිලෝමීටර් 800 ගණන් Bus වල ගිහිං ලංකාවට එයිද.
    ඔය බෝවෙන නිසා පනිනවා කියන එක අමු පට්ටපල් බොරුවක්
    .
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    රෝගීන් කෝහටින් කියන මුල ධර්මයට අනුව කරන්නේ. සස්පෙක්ට් එකට, ප්‍රොබබල් එකට කන්පර්ම්ඩ් එකට, ඇද මීටරයක් ඈතින් අනෙක් අැදට. මොකද ප්‍රොපල්සිව් පවර් එකෙන් බිඳිති යන උපරිම දුර මීටරයකි. මෙය
    ලෝකය පිලිගත් මුල ධර්මයයි. ක්වරන්ටයින් වලදී රෝග ලක්ෂ මතු වු විට මේ මුල ධර්මයට අනුව රෝගී වු තැනැත්තා වෙන්කරයි. ක්වරන්ටයින් අවස්ථාවේ රෝග ලක්ෂ න මතුවෙන්නට පෙර වයිරස ෂෙඩ් වුවහොත් ආසාදනය වීමේ සුලු ඉඩක් තිබේ

    From Doctor Pusha Ranjan
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    වෙන රටවලත් ඵකටම තමා දාන්නෙ..පවුලෙ අයට විතරක් ඵක කාමරයක් දෙනව.

    MOda harak tama me rate inne. wena ratawal wala karada arakda mekada neme j.. quarantine karanwa kiyana eka danne nati harak me rate innawa.. ara ekatada dapu set ekama dan bowela.. tika tika tamai symtoms enne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෝගීන් කෝහටින් කියන මුල ධර්මයට අනුව කරන්නේ. සස්පෙක්ට් එකට, ප්‍රොබබල් එකට කන්පර්ම්ඩ් එකට, ඇද මීටරයක් ඈතින් අනෙක් අැදට. මොකද ප්‍රොපල්සිව් පවර් එකෙන් බිඳිති යන උපරිම දුර මීටරයකි. මෙය
    ලෝකය පිලිගත් මුල ධර්මයයි. ක්වරන්ටයින් වලදී රෝග ලක්ෂ මතු වු විට මේ මුල ධර්මයට අනුව රෝගී වු තැනැත්තා වෙන්කරයි. ක්වරන්ටයින් අවස්ථාවේ රෝග ලක්ෂ න මතුවෙන්නට පෙර වයිරස ෂෙඩ් වුවහොත් ආසාදනය වීමේ සුලු ඉඩක් තිබේ

    From Doctor Pusha Ranjan

    :):)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    මුංට සැප මදි එකයි ඕකුන් ඔය පනින්නේ .ඔච්චර කොරෝනා වලට බය එවුන් කොහොමද ප්ලේන් ඒකේ එන්නේ .Air port වහලා තියෙද්දී කිලෝමීටර් 800 ගණන් Bus වල ගිහිං ලංකාවට එයිද.
    ඔය බෝවෙන නිසා පනිනවා කියන එක අමු පට්ටපල් බොරුවක්
    .
    ඔය රටවල් වල පොඩි පොඩි ලේබර් ජොබ්ලු නේද කරන්නෙ? එහෙම උන්ට මොන සැපද බන්. ඉතාලියෙ ඉන්න බය නිසාම තමයි ලංකාවට එන්නෙ. කි.මි 800 ගානක් කට්ටක් කාලා බස් වල රිස්ක් අරන්. ප්ලේන් එකෙත් රිස්ක් එකක් අරන් ඇවිත් නිරෝධායන මධ්‍යස්තානෙ එකෙක්ගෙන් බෝ උනොත් කොහොමද ආතල් එක? සමහරවිට ඒ නිසා කැමති නැතිව වෙන්නත් පුළුවන්.

    ඊයේ ත්‍රීවිල් මල්ලි කෙනෙක් කිව්වා අරන් ගිය බඩු ගෙවල් එක්කම. හිතාගන්න බෑ බන් මිනිස්සු සවයිව් වෙන්න කරන වැඩ. අනිත් එකා ගැන හිතන්නෙ නෑ.