පැනලා යන එක වැරැද්දක්ද?

වැරදියි ද? නැද්ද?

  • Total voters
    121

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:oo:මට පැනලා යන්න නෙවේ ඇහැව්වේ :rofl:, මට දැන ගන්න ඕන ඔයාල මේ සම්බන්ධව දරන අදහස් මොනවගේද කියලා. :)
මෙහෙමයි සිරා මූඩ් එකෙන් කතාකලොත්.. මට ඔතන තියෙන ප්‍රශ්නෙ පැනලා යන එක හරිද වැරදිද කියන එක නෙමෙයි. ඊටපස්සෙ ජීවිතේට මූන දෙන්න පුලුවන්ද බැරිද කියන එක උඩ තමයි පැනලා යනවා කියන එක හොඳ හරි නරක හරි වෙන්නෙ.:dull:
 
GrIZzly

Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    ගෙවල් වලට කියල පැනල යනවා නම් අවුලක් නෑ ඉතින්. සල්ලිත් ඉතිරියි නේ. :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kollek panala giyata awlk nh gedarata eath kellek panala gioth eka ma hithanne bonna oni pashnayak

    :yes::yes: මේ සමාජක්‍රමය හැඩගැහිලක තියෙන විදියට ඒ දෙමව්පියන්ට හා පසු කාලීනව ඒ ගැහැණු ළමයටත් විඳින්න වෙන කරදර බොහොමයි. ඒක නිසා ඒ වගේ තීරණයක් ගන්න කලින් ගැහැණු ළමයෙක් 1000 පාරකටත් වැඩිය හිතන්න ඕන. කොහොමත් මේ සමාජයේ කාන්තාවන්ට හා ළමුන්ට අසාධාරණ වෙනව වැඩියි පිරිමින්ට සාපේක්ෂව.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :oo:මට පැනලා යන්න නෙවේ ඇහැව්වේ :rofl:, මට දැන ගන්න ඕන ඔයාල මේ සම්බන්ධව දරන අදහස් මොනවගේද කියලා. :)
    mata nm adahasak nh shaodariii man panala yanne nh..panala ghin inna thnakwath nh.....:sorry: man gedarin tharaha wela ghin hitia hati mathka wenakota epa wenwa salli nh ,kanna nh,aluth adumak ganan nh ,yaluwange gewal wala un ekak bodin wala epa wenwa eka nisa mage adahsa gedara hodai :( love ekak nisa panala yanwanm hodata hoyala balanna wenwa kella kollata kolla kellta dakwa adarea gana :yes:

    Sithin pathanna ma............... Lagin hidiinna ma

    obe kiyanna..............ma..... celementina...............//​

    මෙහෙමයි සිරා මූඩ් එකෙන් කතාකලොත්.. මට ඔතන තියෙන ප්‍රශ්නෙ පැනලා යන එක හරිද වැරදිද කියන එක නෙමෙයි. ඊටපස්සෙ ජීවිතේට මූන දෙන්න පුලුවන්ද බැරිද කියන එක උඩ තමයි පැනලා යනවා කියන එක හොඳ හරි නරක හරි වෙන්නෙ.:dull:
    aniwa shao...adahsata 500% ekagai
    :yes::yes: මේ සමාජක්‍රමය හැඩගැහිලක තියෙන විදියට ඒ දෙමව්පියන්ට හා පසු කාලීනව ඒ ගැහැණු ළමයටත් විඳින්න වෙන කරදර බොහොමයි. ඒක නිසා ඒ වගේ තීරණයක් ගන්න කලින් ගැහැණු ළමයෙක් 1000 පාරකටත් වැඩිය හිතන්න ඕන. කොහොමත් මේ සමාජයේ කාන්තාවන්ට හා ළමුන්ට අසාධාරණ වෙනව වැඩියි පිරිමින්ට සාපේක්ෂව.
    ow ow aniwa obata jaya :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    mata nm adahasak nh shaodariii man panala yanne nh..panala ghin inna thnakwath nh.......
    avatar267406_60.gif

    crayzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz :lol::lol:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    panala gihinma thamay sweety balanna wenne...:love::love:
    api denna panala gihin hondai da narakaida kiyala elakiri eke thread ekak daamuko....!!!
    :yes::yes:
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    පැනලා යන එක වැරැද්දක් නෑ මාර ගතියක් තියෙනවා එන දේකට එකට මූන දෙනවා
    පොල් රොටියක් හදන් කාලා තැබිලි වතුර ටිකක් බීලා පැනලා ගිහින්
    කන්දක් උඩ ගෙයක් හදලා පොඩි කඩයක් ලගින් දාලා ලොකු දරු පවුලක් හදාගත්තම ප්‍රශ්න ඉවරයි:love:
     
    @MAkkA@

    Member
    Apr 24, 2012
    220
    79
    0
    USA
    හදපු අම්ම තාත්තට සමාජෙට මුහුන දෙන්න බැරි තැනට වැඩ කරන එක ඒ අයට කරන්න පුලුවන් ලොකුම හතුරු කමක්.:(
     
    Palihawadana1990

    Well-known member
  • මට තෙරෙන විදියටනම්.... පැනල යන එක හොද නෑ..:P:P:P මොකද කිවුවොත්...අපි ක්ෂනික තීරන අරගෙන මෙන්න හිටිය මෙන්න ගියා.... කවුරුවත් කොහෙද යන්නෙ?? ඉන්නෙ කොහෙද?? කන්නෙ මොනාවද?? අදින්නෙ මොනවද?? ජොබ් එකක් කරන්නෙ කොහොමද?? සමාජයට මුහුන දෙන්න කොහොමද....?? විශේශයෙන් අම්මට තාත්තට ,සහෝදර සහෝදරියන්ට මුහුන දෙන්නෙ කොහොමද??? එයාල කොහොමද කියන්නෙ සමාජය අහනකොට කො මල්ලි,කො නංගි කියල..එතකොට එයාල මොකද්ද කියන්නෙ.. පැනල ගියා කියලද??? මොන ලැජ්ජ නැති වැඩක්ද...?? හරි කමක් නෑ...
    පැනල ගියා කියමු... කොහොමද ජීවත් වෙන්නෙ.... සල්ලිත් ගෙනියාවි හොරෙන් 100000ක් විතර... කොච්චර කාලෙකට ඇතිද??? මාසෙකට ඇති වෙයි... ඊට පස්සෙ මොකද කරන්නෙ...?? හරි කොල්ල ජොබ් එකකට ගියා කියමු... එහෙම උනාම හැමදාම බෝඩිං තමා...කවදාවත් තමන්ට කියල ගෙයක් දොරක් හදාගන්න පුලුවන්ද?? දරුවෙක් හදන්න පුලුවන්ද?? කොහොම හරි හැඩුව කියමු.... කොහොමද එයා ලොකු උනාම කියන්නෙ අපි ගෙවල් වලින් පැනල ආව කියලා.... පැනල ගියාම වෙන්නෙ ඔය මම කියපු ඒවයින් පොඩ්ඩයි... තව ගොඩාක් දේවල් තියෙනව... තව එකක් මතක් උනා... මොකද්ද දන්නවද???
    කොහොම හරි කොල්ලගෙ ගෙදරින් කෙල්ලට කැමති වෙලා කොල්ලගෙ ගෙදර ගියා කියමු... එතකොට කිසිම වියදමක් නෑ කියලනෙ හිතන් ඉන්නෙ... ඔයාල හරි... වියදමක් නෑ තමයි... එත්.... ඔහොම මාසයක් විතර යාවි... ඊට පස්සෙ...තමා හොදම හරිය.... කොල්ලගෙ අම්ම පොඩ්ඩ පොඩ්ඩ කෙල්ල එක්ක හරහට කතා කරනව.... ඔන්න කෙල්ලත් ටිකක් මලට වගෙ කතා කරනව.... කොච්චර හොදයි කිවුවත් ඔන්න ලේලිගෙයි නැන්දම්මගෙයි ප්‍රශ්න... හැමදාම වලි.... කොල්ලටත් එපා වෙනව.... පැන එද්දි කොල්ල කියනව මොන ප්‍රශ්නෙ වුනත් මම ඔයාගෙ පැත්තෙ කියල... කොහොම උනත් අම්මට බනිද්දි කොල්ලට මල පනිනවනෙ.... ඔන්න ඉතින් කොල්ලගෙයි කෙල්ලගෙයි ප්‍රශ්න... දැන් මොනව කරන්නද... ??( සැ.යු.. හොද කෙල්ලෙක්නම් ඒ කියන්නෙ... නැන්දම්ම බනින වෙලාවට එකට එක නොකියාආ... බැනුම් අහගෙන නිහඩව ඉන්නවනම් බොහො විට කොල්ල කෙල්ලගෙ පැත්ත ගනිවි.... ඒක කොල්ලගෙ කෙල්ලගෙ ආදරය,විශ්වාසය, මත තීරන වේ....) :D:D:Dඔන්න අන්තිම තීරනයට එනව.... කෙල්ල එයලගෙ ගෙදර යනව... එයලගෙ ගෙදර අය හොදනම් එයාල කෙල්ලව බාර ගන්නව....:confused::confused::confused: නැත්තම් ඉතින් සොරි ඩොට් කොම්.... :sorry::sorry::sorry::sorry:ඔන්න ඔහොම තාමා පැනල ගියහම වෙන සිද්දීන් ටික...
    :yes::yes::yes::yes:
    ............මම වැරදිනම් පොඩ්ඩක් කියපන්...........

    සැ.යු.

    :D:D;);):cool::cool::sorry::sorry::confused::confused::yes::yes::D:D:rolleyes::rolleyes::love::love::P:P:rofl::baffled::baffled:මෙය පැවසුවෙ... මගේ අත්දැකිමක් නොවන බව මෙයින් පවසමි....
    :D:D:D:confused::confused::confused::baffled::baffled::rofl::rofl::P:P:angry::angry::rolleyes::rolleyes::love::love::confused::confused::yes::yes:;);):cool::cool::sorry::sorry::):):shocked::shocked::eek::eek:
     
    • Like
    Reactions: Optimus Prime

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔව් අනිවා ඒක වැරැද්දක්. කාට හරි එහෙම හිතෙනවා නම් ඒක ලොකු ද්‍රෝහීකමයි
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට තෙරෙන විදියටනම්.... පැනල යන එක හොද නෑ..:P:P:P මොකද කිවුවොත්...අපි ක්ෂනික තීරන අරගෙන මෙන්න හිටිය මෙන්න ගියා.... කවුරුවත් කොහෙද යන්නෙ?? ඉන්නෙ කොහෙද?? කන්නෙ මොනාවද?? අදින්නෙ මොනවද?? ජොබ් එකක් කරන්නෙ කොහොමද?? සමාජයට මුහුන දෙන්න කොහොමද....?? විශේශයෙන් අම්මට තාත්තට ,සහෝදර සහෝදරියන්ට මුහුන දෙන්නෙ කොහොමද??? එයාල කොහොමද කියන්නෙ සමාජය අහනකොට කො මල්ලි,කො නංගි කියල..එතකොට එයාල මොකද්ද කියන්නෙ.. පැනල ගියා කියලද??? මොන ලැජ්ජ නැති වැඩක්ද...?? හරි කමක් නෑ...
    පැනල ගියා කියමු... කොහොමද ජීවත් වෙන්නෙ.... සල්ලිත් ගෙනියාවි හොරෙන් 100000ක් විතර... කොච්චර කාලෙකට ඇතිද??? මාසෙකට ඇති වෙයි... ඊට පස්සෙ මොකද කරන්නෙ...?? හරි කොල්ල ජොබ් එකකට ගියා කියමු... එහෙම උනාම හැමදාම බෝඩිං තමා...කවදාවත් තමන්ට කියල ගෙයක් දොරක් හදාගන්න පුලුවන්ද?? දරුවෙක් හදන්න පුලුවන්ද?? කොහොම හරි හැඩුව කියමු.... කොහොමද එයා ලොකු උනාම කියන්නෙ අපි ගෙවල් වලින් පැනල ආව කියලා.... පැනල ගියාම වෙන්නෙ ඔය මම කියපු ඒවයින් පොඩ්ඩයි... තව ගොඩාක් දේවල් තියෙනව... තව එකක් මතක් උනා... මොකද්ද දන්නවද???
    කොහොම හරි කොල්ලගෙ ගෙදරින් කෙල්ලට කැමති වෙලා කොල්ලගෙ ගෙදර ගියා කියමු... එතකොට කිසිම වියදමක් නෑ කියලනෙ හිතන් ඉන්නෙ... ඔයාල හරි... වියදමක් නෑ තමයි... එත්.... ඔහොම මාසයක් විතර යාවි... ඊට පස්සෙ...තමා හොදම හරිය.... කොල්ලගෙ අම්ම පොඩ්ඩ පොඩ්ඩ කෙල්ල එක්ක හරහට කතා කරනව.... ඔන්න කෙල්ලත් ටිකක් මලට වගෙ කතා කරනව.... කොච්චර හොදයි කිවුවත් ඔන්න ලේලිගෙයි නැන්දම්මගෙයි ප්‍රශ්න... හැමදාම වලි.... කොල්ලටත් එපා වෙනව.... පැන එද්දි කොල්ල කියනව මොන ප්‍රශ්නෙ වුනත් මම ඔයාගෙ පැත්තෙ කියල... කොහොම උනත් අම්මට බනිද්දි කොල්ලට මල පනිනවනෙ.... ඔන්න ඉතින් කොල්ලගෙයි කෙල්ලගෙයි ප්‍රශ්න... දැන් මොනව කරන්නද... ??( සැ.යු.. හොද කෙල්ලෙක්නම් ඒ කියන්නෙ... නැන්දම්ම බනින වෙලාවට එකට එක නොකියාආ... බැනුම් අහගෙන නිහඩව ඉන්නවනම් බොහො විට කොල්ල කෙල්ලගෙ පැත්ත ගනිවි.... ඒක කොල්ලගෙ කෙල්ලගෙ ආදරය,විශ්වාසය, මත තීරන වේ....) :D:D:Dඔන්න අන්තිම තීරනයට එනව.... කෙල්ල එයලගෙ ගෙදර යනව... එයලගෙ ගෙදර අය හොදනම් එයාල කෙල්ලව බාර ගන්නව....:confused::confused::confused: නැත්තම් ඉතින් සොරි ඩොට් කොම්.... :sorry::sorry::sorry::sorry:ඔන්න ඔහොම තාමා පැනල ගියහම වෙන සිද්දීන් ටික...
    :yes::yes::yes::yes:
    ............මම වැරදිනම් පොඩ්ඩක් කියපන්...........

    සැ.යු.

    :D:D;);):cool::cool::sorry::sorry::confused::confused::yes::yes::D:D:rolleyes::rolleyes::love::love::P:P:rofl::baffled::baffled:මෙය පැවසුවෙ... මගේ අත්දැකිමක් නොවන බව මෙයින් පවසමි....
    :D:D:D:confused::confused::confused::baffled::baffled::rofl::rofl::P:P:angry::angry::rolleyes::rolleyes::love::love::confused::confused::yes::yes:;);):cool::cool::sorry::sorry::):):shocked::shocked::eek::eek:
    උඹ වැරදි නෑ. ඔය කියලා තියෙන්නේ අමූලික ඇත්ත. :):)