වැරදියි.
මට හිතෙන්නෙ කිසිම දෙමාපියෙක් කැමති වෙන එකක් නෑ තමන්ගෙ දරුවා එහෙම පැනලා යනවට.
මේකේ පැනලා යන එක හරී කියන අය වුනත් කවදහරි අම්මෙක්/තාත්තෙක් වුනාම එයාලගේ දරුවො කොල්ලෙක්/කෙල්ලෙක් එක්ක හොරෙන් පැනලා ගියොත් තේරේවි පැනල යන එක වැරදියි කියලා මොන ප්රශ්ණේ තිබ්බත්.



ජරා සමාජය.. මොකාවත් විශ්වාස කරන්න නරකයි.. අපේ සමහර එවුන්ට ගෑනු පරාණයක් දැක්කාම ඔටෝ ටියුන් වෙනවා..

