පැනලා යන එක වැරැද්දක්ද?

වැරදියි ද? නැද්ද?


  • Total voters
    121

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පිස්සුද හලෝ..අපේ අම්මල මට බනියි ඔයා එක්ක පැනල ගියා කියල..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :no: වැරදියි. :D මට හිතෙන්නෙ කිසිම දෙමාපියෙක් කැමති වෙන එකක් නෑ තමන්ගෙ දරුවා එහෙම පැනලා යනවට. :yes: මේකේ පැනලා යන එක හරී කියන අය වුනත් කවදහරි අම්මෙක්/තාත්තෙක් වුනාම එයාලගේ දරුවො කොල්ලෙක්/කෙල්ලෙක් එක්ක හොරෙන් පැනලා ගියොත් තේරේවි පැනල යන එක වැරදියි කියලා මොන ප්‍රශ්ණේ තිබ්බත්.
     

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    283003_1961983100576_1572796114_31799082_1245939_n.jpg

    :lol::lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දරුවෙක් වෙනුවෙන් හොද අම්මෙක් තාත්තෙක් කොච්චර කැපකිරීම් කරනවද? මොනම හේතුවක් මතවත් අව්රුදු ගානක් නොකා නොබී දුක් විදලා හදපු දෙමව්පියන්ට කොකා පෙන්නලා ලැජ්ජා කරලා දුක් දීලා යන එවුන්ට ඒවා පටිසන් දෙනවා. ජිවිතත් එක්කම කාලකන්නි වෙනවා. එහෙම වෙන්නත් ඔනේ


    7වෙනි සියවසෙන් මිදෙන්නනම් පැනල ගියාට කමක් නෑ. දෙලොවටම ඒක හොදයිනේ
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    podi kale idan kanna bonna deela hadapu amma tatta dala langadi hambuna kellek/kollek nisa panala yanawanam eka loku waradak
    Love affair 1ta gewal walin kamati nattam kohoma hari kamatta ganna try karanna one
    Ape ammala tattala apita kochchara adareda kiyala apita kawadawat terenna.

    !!! PANALA YANA 1 NAM MAHA MOOOOODA WADAK !!!
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැරදියි.. ඒ වැඩෙන් ගොඩක් දේවල් නැතිවෙනවා.. ඒ වගේම ජීවිතේම අසාර්ථකයි.. දෙමාපියන්ගෙ ආශිර්වාදය නැතිව කරන කිසිම වැඩක් හරියන්නෙ නෑ.. පැනලා ගිහින් දුක් විදින්න තමා වෙන්නෙ..

    මිල මුදල් අඟ හිගකම් ආවාම ආදරේ පස්සෙ දොරෙන් පැනලා යනවා.. ඒක නිසා හොදට හිතලා බලලා තීරණය ගන්නට ඕන.. මේ හැම කෙල්ලගෙම හැටියි.. එකෙක් දෙකෙක් ඇති කට්ට කාගෙන ඉන්න.. ඒත් ගොඩක් එවුන්ට බෑ..

    අනික පැනලා ගියාම අපිට අපේම ගෙදරට යන්න බෑනෙ.. ඒක නිසා රෙන්ට් එකට ගෙයක් ගන්නවා.. ඉතින් එහෙම වුණාම කෙල්ලව තනියෙම තියලා කොහෙවත් යන්න බෑ.. කොල්ලත් ඒකටම වෙලා ඉන්න ඕන.. අවුලක් නෑ බැංකු පොතේ කෝටියක් විතර තියෙනවා නම්.. ආතල් එකේ ඉන්න පුළුවන්..

    ඉස්සර සිද්ධියක් වෙලා තිබුණා මට ගම් ප්‍රදේශ නම් මතක නෑ.. කොල්ලා කෙල්ලව පන්නගෙන ගිහින් තියෙන්නෙ යාලුවෙක්ගෙ ගෙදරට.. එහේටලු හැමදාම මුගේ අනිත් යාලුවොත් සෙට් වෙන්න එන්නෙ.. අරූ ඉතින් බීලා නෑ එදා.. හොද නෑනෙ කෙල්ලත් එක්කගෙන ආපු එකේ.. ඉතින් අරුන් සෙට් එක හොදටම බීලා.. පස්සෙ මුන් සෙට් එක සෙට් වෙලා අර කොල්ලගෙ බෙල්ල කපලා කෙල්ලවත් දූෂණය කරලා මරලා දාලා.. :oo: ජරා සමාජය.. මොකාවත් විශ්වාස කරන්න නරකයි.. අපේ සමහර එවුන්ට ගෑනු පරාණයක් දැක්කාම ඔටෝ ටියුන් වෙනවා..

    පැනලා යන්න හිතාන ඉන්න එවුන්ට කියන්නෙ.. ලොවතේ ඒ වැඩේ නම් කරන්න එපා කියලා.. මම දැකපු එවුන්ගෙන් ගොඩක් අය අනාගත්තා.. සමහර එවුන්ගෙ කෙල්ලො දාලා ගියා.. පැනිලි ඕන නෑ.. හොදට ඉගෙනගෙන හොද ජොබක් හොයාගෙන කෙල්ලගෙ ගෙදරට කෙලින්ම ගිහින් කතා කරපල්ලා.. උඹට එතකොට අකමැති වෙන්නෙ නෑ.. මොන හේතුවක්වත් නෑ අනික අකමැති වෙන්නත්..චරිතෙ හොද නැති එකෙක් නම් ඉතින් අපි දන්නෑ.. පොන්ටියෙක් නම් ඉතින් ඒත් අවුල්.. :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    එයයි වියයුත්තෙ.. ඔය පැත්තෙන් තමා ඔය කේස් එක ගොඩක්ම එන්නෙ.. දන්නවා ඇතිනේ මොකෝ කියලා.. ඉතින් ඒපාර පන්නගෙන ගියාට පස්සෙ තමා සීන් එක.. ඒවා පන්නගෙන ගියපු එවුන් දන්නවා ඇති..:lol::lol:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    that is a crime shame.
    උපන් දා ඉඳලා ආදරෙන් හදාවඩාගත් දෙමව්පියන්ට දෙන ගින්නට වඩා...
    පැනලා ගිහින් ලැබෙන "ස්වයං වින්දනය" ආතල් කියලා හිතෙන අය තමා පැනලා යන්නෙ.
    කොහොමත් පැනලා යන එක වරදක්...ඒ වරද කවදා හරි ඒක වරදක් කියලා තේරෙනකොට ප්‍රමාද වැඩියි.
    තමන්ගෙ දරුවෙකුත් පැනලා ගිය දවසක හොඳටම තේරෙයි.
    ගොඩ දෙනෙක් පැනලා යන්නෙ ආදරය නිසාම නෙවෙයි.