පැන්ට්‍රි ප්‍රශ්න

thomian

Well-known member
  • May 20, 2011
    12,534
    17,686
    113
    පැන්ට්‍රි වලට වැඩියේ හොඳ ලී වලින් හදන එකද ? ECO Board වලින් හදන එකද ? ඇලුමිනියම් ද ?

    හදපු කට්ටිය පොඩ්ඩක් විස්තර කියන්න
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    අපේ ආදි කාලෙ ලී වලින් හදපු පෑන්ට්‍රි කබඩ් එකක් තියෙනවා අන්න දැන් කුඩු හැලෙනවා ගුල්ලො ගහලා. ඉස්සර ලී වලින් හදලා අර පාට තියෙන මොකක්ද ලේයර් එකක් අලවනවනෙ ලීය පේන්නෙ නැත්තෙ වෙන්න. ආන් එයින් එකක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: thomian

    CaptainD

    Well-known member
  • Sep 20, 2023
    934
    782
    93
    Miami
    ape 2009 hadapu ewla kudu halenna gatta eliye ewa nemei athule ewa.
    ita passe athula eco board gahuwa. supiriyata thiyenawa
     
    • Like
    Reactions: thomian

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,027
    1,402
    113
    තේක්ක මහෝගනී වගේ ලී වල ගාන බලනකොට eco board එක ලාබයි වගේ නේද ?
    ලී අඩුවට හෝ වත්තෙන් නිකන් කපා ගන්න පුළුවන් නම් අව්ලක් නෑ..
     
    • Like
    Reactions: thomian

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    concrete. structure ekama concrete walin gahala issaraha piyan tika fabricate karala granite/formika or tile top and tile wall. Man malat kitchen nam aulak na still hard and kicking. balu balmata full wood. but athula full thick concrete shelves

    cost = 1/4. nowadays more than 5ft kitchen = 5laks + with normal fittings, haffle fittings means more
     
    • Like
    Reactions: thomian

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    269
    317
    63
    දැන් අවුරුදු 2 කට විතර කලින් එකපාරක් ඇලුමෙක්ස් එකෙන්ද කොහෙද ඇහුවම කිව්වා අඩි 8 උස 10 දිග උඩ යට දෙකම ගහන්න 300,000 කිට්ටු ගානක් යනවා කියල ග්‍රැනයිට් එක නැතුව. :sorry:
     
    • Like
    Reactions: thomian