පැන්ඩෝරා වාර්තාවේ මහබැංකු මංකොල්ලය නෑනේ මහත්තයෝ

NetFreak

Well-known member
  • Oct 23, 2016
    1,617
    2,842
    113
    1633508867898.png
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    එහෙම බැලුවොත්,

    හෙජින් ගැන නෑ....
    ග්‍රීක බැදුම්කරේ ගැන නෑ....
    සුනාමි කේස් නෑ...
    ගෑස් කොම්පැනි කේස් නෑ...
    සිරිලිය කේස් නෑ
    ශ්‍රීලංකන් කොමිස් කේස් නෑ...
    අන්තිමට වෙච්ච ඉටුකමෙ කේස් නෑ...

    ඔය මුකුත් නෑ ඕකේ...

    නැති ටික අල්ලන්න කලින් සාක්ෂි එක්ක තියෙන ටික හරි හරියට ඉන්වෙස්ටිගේශන් කරලා, හොරු හිරේ යවන්න මේ පකිස්තානය නෙමෙයි නේ....

    ජනේලෙන් ෆුක දෙන්න හදන්නේ නැතුව හිටියනම්...
    රෙද්දක් ඇදන් ඉන්න තිබ්බා....

    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,205
    113
    ආශ්චර්යමත් රටක
    ඔරිජිනල් බයියෙක් බං උබ නං.

    උබලට ඔය විදියටම තමයි සලකන්න ඕන. කන්න බොන්නවත් නැතිවෙන්න හූරගෙන කාලා පිටරටින් ගෙවල් ගන්න. ✌✌✌😍😍

    මහින්දගේ සුනාමි හොරකමත් ඔතන නෑ, අර්ජුන් ලගෙ, කබ්රාල් ලගෙ බැඳුම්කර හොරකමුත් ඔතන නෑ. ඒවත් ඉක්මනට එළි උනොත් හොඳයි. ඒත් ඉතින් උබල පිළිගන්නෙ නෑ මයිනා ගෙනත් පෙන්නුවත්. 🤭
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,821
    13,008
    113
    ලංකාවේ.. ලංකාවේ

    අනික මේකේ කියන්නේ 2011 දී කියලා නේද... ඊටපස්සේ ගහපු ප්‍රමනේ හිතාගන්න වත් පුළුවන් ද ? ඕකුන් ඔක්කොම එකතු වෙලා.
     
    • Wow
    Reactions: NaiRobi

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනික මේකේ කියන්නේ 2011 දී කියලා නේද... ඊටපස්සේ ගහපු ප්‍රමනේ හිතාගන්න වත් පුළුවන් ද ? ඕකුන් ඔක්කොම එකතු වෙලා.
    අපරාධ වලට හෙණ ගහනවා නම් ඕකුන් මේ රටේ දුප්පත් දරුවන්ට කරලා තියෙන අපරාධෙට එක තිගට අවුරුදු 100-200 හෙණ ගහන්න ඕනේ. එහෙම හෙන ගහන්නේ නෑ කියන්නේ කිසිම අවුලක් නෑතිව හොරකම් කරන්න පුලුවන්. ඔය බණ කතා බොරු
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,821
    13,008
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපරාධ වලට හෙණ ගහනවා නම් ඕකුන් මේ රටේ දුප්පත් දරුවන්ට කරලා තියෙන අපරාධෙට එක තිගට අවුරුදු 100-200 හෙණ ගහන්න ඕනේ. එහෙම හෙන ගහන්නේ නෑ කියන්නේ කිසිම අවුලක් නෑතිව හොරකම් කරන්න පුලුවන්. ඔය බණ කතා බොරු
    මමත් ඕකම තමා කියන්නේ. මම මේකම type කරලා දැම්මා ඔය වගේ පොස්ට් 2-3 කටම.
    ජෙප්පෝ ඉන්නවා මරුන මිනිස්සුන්ගේ ගෙවල් වැල උන් තාම අවුරුදු 30 කට වඩා විදොනවා
    බටලන්දත් එහෙමයි.
    පාස්කුත් එහෙමයි.
    මීනි මොරුත් එහෙමයි, කඩු ගන්න මරපු හාමුදුරුවෝ. ඕන තරම් තියනවා නිදසුන්.
    දිට්ට ධම්ම වේදනීය කරුමය, දෙවියෝ ඔක්කොම බොරු මේක බැලුවාම.....
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල

    අන්න රනිලාට දීපු ලියුමත් තියනවා උන් ලග. :lol: :lol::lol:

    පැනඩෝරා හදන්නේ සිරිකෝතේද කියලානම් දන්නේ නෑ.​

    ඇගේ ඉදන් වහල් බයියන්ට දමාගෙන අරින්නේනම් සිරිකොත ඇතුලේ දාගෙන තමා.​

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,488
    113
    මේ දවස් වල තියෙන පීඩනය දරාගන්න බැරිව දාපු ත්‍රෙඩ් එකක්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පැන්ඩෝරා වාර්තාව හදන්නේ සිරිකොතේ ද?
    මොළ හතානොගේ මොලේ තරම තමා ඉතින් .... මට්ටු වෙන්න හන්ගුවේ ඇයි ... අරුන් හොරා කාපුවා මට්ටු වෙන්නේ නැතුව හංගල