අනික මේකේ කියන්නේ 2011 දී කියලා නේද... ඊටපස්සේ ගහපු ප්‍රමනේ හිතාගන්න වත් පුළුවන් ද ? ඕකුන් ඔක්කොම එකතු වෙලා.ඔරිජිනල් බයියෙක් බං උබ නං.
උබලට ඔය විදියටම තමයි සලකන්න ඕන. කන්න බොන්නවත් නැතිවෙන්න හූරගෙන කාලා පිටරටින් ගෙවල් ගන්න. ✌✌✌
මහින්දගේ සුනාමි හොරකමත් ඔතන නෑ, අර්ජුන් ලගෙ, කබ්රාල් ලගෙ බැඳුම්කර හොරකමුත් ඔතන නෑ. ඒවත් ඉක්මනට එළි උනොත් හොඳයි. ඒත් ඉතින් උබල පිළිගන්නෙ නෑ මයිනා ගෙනත් පෙන්නුවත්.![]()
අපරාධ වලට හෙණ ගහනවා නම් ඕකුන් මේ රටේ දුප්පත් දරුවන්ට කරලා තියෙන අපරාධෙට එක තිගට අවුරුදු 100-200 හෙණ ගහන්න ඕනේ. එහෙම හෙන ගහන්නේ නෑ කියන්නේ කිසිම අවුලක් නෑතිව හොරකම් කරන්න පුලුවන්. ඔය බණ කතා බොරුඅනික මේකේ කියන්නේ 2011 දී කියලා නේද... ඊටපස්සේ ගහපු ප්‍රමනේ හිතාගන්න වත් පුළුවන් ද ? ඕකුන් ඔක්කොම එකතු වෙලා.
මමත් ඕකම තමා කියන්නේ. මම මේකම type කරලා දැම්මා ඔය වගේ පොස්ට් 2-3 කටම.අපරාධ වලට හෙණ ගහනවා නම් ඕකුන් මේ රටේ දුප්පත් දරුවන්ට කරලා තියෙන අපරාධෙට එක තිගට අවුරුදු 100-200 හෙණ ගහන්න ඕනේ. එහෙම හෙන ගහන්නේ නෑ කියන්නේ කිසිම අවුලක් නෑතිව හොරකම් කරන්න පුලුවන්. ඔය බණ කතා බොරු

මොළ හතානොගේ මොලේ තරම තමා ඉතින් .... මට්ටු වෙන්න හන්ගුවේ ඇයි ... අරුන් හොරා කාපුවා මට්ටු වෙන්නේ නැතුව හංගලපැන්ඩෝරා වාර්තාව හදන්නේ සිරිකොතේ ද?
Sorry friend... It's time to grow up. Start thinking rationally and outside the square. Do away with tunnel vision.පැන්ඩෝරා වාර්තාව හදන්නේ සිරිකොතේ ද?
