[FONT="]උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා මෛත්‍රීපාල සිරිසෙන මහතාගේ ජය තහවුරු කිරීම සඳහා එක්වන බව අද (01) පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබේ. [/FONT] [FONT="]ගම්පහ උප නගරාධිපති අජිත් බස්නායක මහතාද අද පැවති මාධ්‍ය හමුවට එක්වී ඇත. මීට අමතරව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 17 දෙනෙකුද අද මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීම සඳහා එක් වී තිබේ. [/FONT]
[FONT="]පොලොන්නරුවේදී එක් වූ ප්‍රාදේශීය සභාපතිවරුන් අතර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාගේ වැඩිමල් සහෝදරයා වන හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත ඥානරත්න මහතාද එක්වී සිටී.[/FONT]
[FONT="]
[/FONT]

Last edited: