පැන්න ගමන් වැදුනා... පට්ට වැදිල්ලක්
UbeThaththa Well-known member Apr 15, 2025 3,818 5,024 113 Today at 2:20 PM #2 ඒ මනුස්සය ලොකු කල්පනාවකද කොහෙද එන්නෙ සිරසෙ කැරියො ඒකත් විහිලුවකට අරං
Heshan Daminda Well-known member Mar 13, 2009 46,276 1 101,119 113 34 Kalutara Today at 2:21 PM #3 උනකොටුව කොහෙද බන් තියෙන්නේ?
Candid-B Well-known member Apr 25, 2019 35,172 1 61,520 113 Mother Earth Today at 2:23 PM #4 අර මනුස්සය ඒක විස්තර කරන විදිහ. ඌ නිකන් කුරුං ගුරුං වගේ. Reactions: Sonik Sonik
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,215 6,696 113 East Blue (Goa Kingdom) Today at 2:31 PM #5 wena kalpanawaka wage yanne wayasath ekka ahune nathuwa athi paw
dillido Active member Sep 17, 2025 143 183 43 Today at 2:34 PM #6 ade pau. kalpanawa adu ho ahennne neti kenk wenna ati..