පැන්න ගමන් වැදුනා... පට්ට වැදිල්ලක්

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,826
    5,032
    113
    ඒ මනුස්සය ලොකු කල්පනාවකද කොහෙද එන්නෙ 🙁
    සිරසෙ කැරියො ඒකත් විහිලුවකට අරං
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,338
    5,454
    113
    Panadura
    මම දවසක් බියර් එකකුත් බීලා රෑ 9ට විතර වැල්ලවත්තේ හරියේදී රේල්පාර පැනලා චූ කළා. ආපහු පනිනකොට නිකමට වම් පැත්ත බැලුවා. මීටර් 50ක් විතර දුරින් ට්‍රේන් එකක් එනවා. හුළං පාර කනට වදිනකොට ට්‍රේන් එකේ සද්දේ ඇහෙන්නේ නෑ. හුළං සද්දේ විතරයි ඇහෙන්නේ.