පැන්න මෝඩයෝ හතර දෙනා

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
පැන්න මෝඩයෝ හතර දෙනා

විජෙදාස,වසන්ත,සුරේෂ්,ආනන්ද.මුන් කොහොමත් අතෑරලා හිටියේ.අපරදේ උන්ට ඉල්ලන්න තිබ්බේ මුදල්,ආරක්ෂක,,විදේශ, සෞඛ්‍ය වගේ ඇමතිකම්.ඉල්ලුවානම් ඒවත් ලැබෙනවා
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
මරාට අනුවයි තියෙන්නේ.ඒකෙනුත් දහයක් විතර මරාට කැමති නෑ. අඩුම ගනේ මංත්‍රීලා 30ක් වත් ඕන.සිරාට පොහොට්‍ටු ජනාධිපති අපේක්ෂක කම යන එක නවත්වන්න ඕන. පොහොට්‍ටු කාරයන්ට මැතිවරනයකදි සිරා,එස්.බී,අමරවීර, විජිතමුනි,දයාසිරිලා, වගේ එවුන් වැඩක් නෑ.උන් හිටියත් නැතත් ගන්න ඕන චන්ද වලට බලපෑමක් නෑ.
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    44958794_785028585163102_2108736815287500800_n.jpg