පැන්ෂන් අය ලෝන් අරගන්නේ කොහොමද රජයේ පැන්ෂන් අය පර්සනල් ලෝන් අරගන්නේ කොහොමද ? ගත්ත කෙනෙක් ඉන්නවනම් විස්තර ටකක් කියන්න පුලුවන්ද ?