පැන්ෂන් අය ලෝන් අරගන්නේ කොහොමද

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    පැන්ෂන් අය ලෝන් අරගන්නේ කොහොමද

    රජයේ පැන්ෂන් අය පර්සනල් ලෝන් අරගන්නේ කොහොමද ?

    ගත්ත කෙනෙක් ඉන්නවනම් විස්තර ටකක් කියන්න පුලුවන්ද ?
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,103
    1
    8,981
    113
    -~උලක් උඩ-~
    රජයේ පැන්ෂන් අය පර්සනල් ලෝන් අරගන්නේ කොහොමද ?

    ගත්ත කෙනෙක් ඉන්නවනම් විස්තර ටකක් කියන්න පුලුවන්ද ?

    බැංකුවකට ගිහිල්ලා කතාකරගන්න වෙයි..නේශන්ස් ට්‍රස්ට් වගේ බැන්කු කරනවා මම හිතන්නෙ...එයාලා ණය වෙන ආයතනයක් හරහා ඉන්ශුවරන්ස් කරනවද කොහෙද..ඒකට නයෙන් කොටසක් කපාගන්නවා..එතකොට බැරි වෙලාවත් ණය ගත්තු කෙනා මැරුනොත් බැන්කුවට පාඩු නෑ