මට නිකන් හිතුන දෙයක්..මේ පැනිය බෙදන්න තිබ්බේ මෙන්න මේ වගේ විදියකට කියලා..
1) මුලින් ප්‍රචාරය යවනවා කොවිඩ් හැදුන හෝ උන තියෙන අයට පමණයි කියලා...
2) එන හැමෝගෙම ඇත්ත වීස්තර ගන්නවා
3) හැමෝම private vehicle එකකින් එන්න ඕන
එහෙම උනා නම් ගෙදර හැංගිලා ඉන්න කොවිඩ් රෝගීන් ටිකේ විස්තර හොයා ගන්න තිබුණා..එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි..