පැනි රසට කෑදර පුංචි හිත් ...

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    SLS un regulate karanne naha wila mada mudukkuwe un karanna ona
    SLS kiyanne neethi hadana thanak neme
    SLS aniwaryada nadda kiyana eka dekata theeranaya karanne rajayen,

    Lead free kiyanne SLS adala naha,
    SLS eken karanne (un aththata nokarata) report ekak dena eka adala standard walata thiyenawada kiyana eka test karala.
    Lankawe me rules already tiyenawa ban. 2013 idan Paints wala lead(pb) content eka SLS eken specify karala enforce karala tiyenne. (even for kids toys & accessories)

    paint.jpg


    www.cseindia.org/sri-lanka-limits-lead-in-paints-3808
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    අපිත් ඕවා කෑවෙ පොඩි කාලේ.ගුණසිරි බුල්ටො කන්නේ අහුරු පිටින්.තාම නම් කිසි ලෙඩක් නෑ..දැන් ඉන්න පොඩි උන් active මදි..ෆෝන් ඵකක් දුන්නොත් දවසම ඉඳියි ඵකම තැන ඒක අල්ල අල්ල...ඒක තමා දැන් ඉන්න උන්ට ලෙඩ වැඩි..
    dn tiyawa ewa issara wage neme.... Chemical wadiy..
    Active madi kamath reason ekak tamai
     
    • Like
    Reactions: NRTG