Umbe signature emoji ekaපණ මදි. කටින් කියලා විතරක් වැඩක් නෑ හුත්තියේ. ක්රියාත්මක කරපන්.![]()
ඉතින් මක්කෙයි අවුල?Umbe signature emoji eka![]()
Awulak na. Oka dakka gaman umba kiyala dannawaඉතින් මක්කෙයි අවුල?![]()
Naturelac, dulux වගේ බ්‍රෑන්ඩ් වල lead free තීන්ත තියනවනෙ. ඒවගේ එව්වා අඩුගානෙ ඉස්කෝල වලවත් පාවිච්චි කරන්න තියෙන්නෙ. හැබැයි ගනන් වැඩි ඇති නේ.මුන් නිකමට Lead poisoning ගැන කතා කරනවද ?
දෙමපියෝන්ට පුළුවන් පැණි රස කන එක control කරන්න ,
ඒත් පාරේ CTB බස් එකේ lead බේරෙන paint dust දරුවොන්ට inhale වෙන එක වැරදිලා ingest වෙන එක නවත්තන්න බැහැ
ඉස්කෝල වල කිලෝ ගානට ගත්ත lead නාවපු paint වලින් ඩෙස් පුටු බිත්ති පාට කරන්නේ 99% වෙලාවට .
අඩේ ඒක මට පුරුදු වෙලා. මාර සීන් එක.Awulak na. Oka dakka gaman umba kiyala dannawa![]()
lead free නෙමේ legal limit එකටත් වඩා නාවපු paint තියෙන්නේ කිලෝ ගානට විකුණන ,ස්කෝල වල .Naturelac, dulux වගේ බ්‍රෑන්ඩ් වල lead free තීන්ත තියනවනෙ. ඒවගේ එව්වා අඩුගානෙ ඉස්කෝල වලවත් පාවිච්චි කරන්න තියෙන්නෙ. හැබැයි ගනන් වැඩි ඇති නේ.
waha chuttak kewata aulak ne ban - SLSමුන් නිකමට Lead poisoning ගැන කතා කරනවද ?
දෙමපියෝන්ට පුළුවන් පැණි රස කන එක control කරන්න ,
ඒත් පාරේ CTB බස් එකේ lead බේරෙන paint dust දරුවොන්ට inhale වෙන එක වැරදිලා ingest වෙන එක නවත්තන්න බැහැ
ඉස්කෝල වල කිලෝ ගානට ගත්ත lead නාවපු paint වලින් ඩෙස් පුටු බිත්ති පාට කරන්නේ 99% වෙලාවට .
Lead කියන්නේ ළමයිට චුට්ටක් උනත් ලොකු damage එකක් වෙන දේවල් .waha chuttak kewata aulak ne ban - SLS![]()
මුන් නිකමට Lead poisoning ගැන කතා කරනවද ?
දෙමපියෝන්ට පුළුවන් පැණි රස කන එක control කරන්න ,
ඒත් පාරේ CTB බස් එකේ lead බේරෙන paint dust දරුවොන්ට inhale වෙන එක වැරදිලා ingest වෙන එක නවත්තන්න බැහැ
ඉස්කෝල වල කිලෝ ගානට ගත්ත lead නාවපු paint වලින් ඩෙස් පුටු බිත්ති පාට කරන්නේ 99% වෙලාවට .
owa regulate karanna tamai ban SLS wage institutes hadala tiyenne. Unge Mind set eka mama kalin kiwwa wage nam, what to do naraka kalata?Lead කියන්නේ ළමයිට චුට්ටක් උනත් ලොකු damage එකක් වෙන දේවල් .
ළදරු වාට්ටු වල paint මොනවද තියෙන්නේ , ඇඳන් වල paint මොනවද ,
ළදරුවෝන්ට තවත් වැඩි lead නිසා වෙන බලපෑම .
SLS un regulate karanne naha wila mada mudukkuwe un karanna onaowa regulate karanna tamai ban SLS wage institutes hadala tiyenne. Unge Mind set eka mama kalin kiwwa wage nam, what to do naraka kalata?![]()
ඒක ඇත්ත බම් වෙලා තියන දේවල් වෙනස් කරන්න පට්ට අමාරුයි, යැයි යැයි සීන් එකේ ඉන්නේ නැතුව ටික ටික හරි ට්‍රයි කරන එක තමයි කරන්න තියෙන්නේ,කතාව ඇත්ත උනත් ඔව්වා නවත්තන එක හිතන තරම් ලේසි නැහැ දැන් සමාජේ