පැනි වරකා ගහට හෙන ගහයි! පරම සතුරෝ මිතුරු වෙයි! 🇺🇸🇷🇺🇺🇦

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    කියපන් බලන්න උඹලා වගේ යුධ විශ්ලේෂකයෝ මොකද කරන්නේ අපේ රට, ඉන්දියාවෙන් අල්ලගන්න අවොත්.
     
    • Haha
    Reactions: Candid-B

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    කියපන් බලන්න උඹලා වගේ යුධ විශ්ලේෂකයෝ මොකද කරන්නේ අපේ රට, ඉන්දියාවෙන් අල්ලගන්න අවොත්.
    සෝෂල් මීඩියා වලින් ලෝකෙ වටේ ආඩපාලි තියනවා මෙන්න ගහනෝ කියලා...

    අර නාකි බේසිකයො තව හිටියා නම් ඉන්දියාවටයි චීනෙටයි අල්ලන්න දෙයක් නැහැ. විකුණනවා උන්ට තරගෙට මේක. ඊට පස්සෙ ඒ සල්ලි වලින් මඩි ගහලා ඉතුරු එකෙන් පොල් හාල් සාඩින් ඉම්පෝට් කරලා තාවකාලික ස්ව්‍යංපෝෂිත ස්ව්‍යං වින්දනයක් දෙනවා ටොබයියන්ට... ස්මාට් පොලිටික්ස්
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    කියපන් බලන්න උඹලා වගේ යුධ විශ්ලේෂකයෝ මොකද කරන්නේ අපේ රට, ඉන්දියාවෙන් අල්ලගන්න අවොත්.
    ඊට කලින් සාකච්ඡා කරල ප්‍රශ්නෙ විසඳ ගන්නවා...

    මෝඩ ජෝකර් කරේ අනුන්ගෙ ලණු කාල සාකච්ඡා කරන්නෙ නැතුව කලු ගලේ ඔලුව ගහ ගත්ත එක

    මාර වැඩේ ජෝකර්ට උනේ :lol:


    ------ Post added on Feb 26, 2025 at 10:08 AM