කියපන් බලන්න උඹලා වගේ යුධ විශ්ලේෂකයෝ මොකද කරන්නේ අපේ රට, ඉන්දියාවෙන් අල්ලගන්න අවොත්.
Brandy2020 Well-known member May 15, 2018 20,643 26,014 113 Feb 23, 2025 #21 කියපන් බලන්න උඹලා වගේ යුධ විශ්ලේෂකයෝ මොකද කරන්නේ අපේ රට, ඉන්දියාවෙන් අල්ලගන්න අවොත්. Reactions: Candid-B
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,881 113 EARTH Feb 23, 2025 #22 Brandy2020 said: කියපන් බලන්න උඹලා වගේ යුධ විශ්ලේෂකයෝ මොකද කරන්නේ අපේ රට, ඉන්දියාවෙන් අල්ලගන්න අවොත්. Click to expand... සෝෂල් මීඩියා වලින් ලෝකෙ වටේ ආඩපාලි තියනවා මෙන්න ගහනෝ කියලා... අර නාකි බේසිකයො තව හිටියා නම් ඉන්දියාවටයි චීනෙටයි අල්ලන්න දෙයක් නැහැ. විකුණනවා උන්ට තරගෙට මේක. ඊට පස්සෙ ඒ සල්ලි වලින් මඩි ගහලා ඉතුරු එකෙන් පොල් හාල් සාඩින් ඉම්පෝට් කරලා තාවකාලික ස්ව්‍යංපෝෂිත ස්ව්යං වින්දනයක් දෙනවා ටොබයියන්ට... ස්මාට් පොලිටික්ස්
Brandy2020 said: කියපන් බලන්න උඹලා වගේ යුධ විශ්ලේෂකයෝ මොකද කරන්නේ අපේ රට, ඉන්දියාවෙන් අල්ලගන්න අවොත්. Click to expand... සෝෂල් මීඩියා වලින් ලෝකෙ වටේ ආඩපාලි තියනවා මෙන්න ගහනෝ කියලා... අර නාකි බේසිකයො තව හිටියා නම් ඉන්දියාවටයි චීනෙටයි අල්ලන්න දෙයක් නැහැ. විකුණනවා උන්ට තරගෙට මේක. ඊට පස්සෙ ඒ සල්ලි වලින් මඩි ගහලා ඉතුරු එකෙන් පොල් හාල් සාඩින් ඉම්පෝට් කරලා තාවකාලික ස්ව්‍යංපෝෂිත ස්ව්යං වින්දනයක් දෙනවා ටොබයියන්ට... ස්මාට් පොලිටික්ස්
Miami-Vice Well-known member Apr 19, 2010 22,586 14,526 113 Feb 23, 2025 #23 Brandy2020 said: කියපන් බලන්න උඹලා වගේ යුධ විශ්ලේෂකයෝ මොකද කරන්නේ අපේ රට, ඉන්දියාවෙන් අල්ලගන්න අවොත්. Click to expand... ඊට කලින් සාකච්ඡා කරල ප්‍රශ්නෙ විසඳ ගන්නවා... මෝඩ ජෝකර් කරේ අනුන්ගෙ ලණු කාල සාකච්ඡා කරන්නෙ නැතුව කලු ගලේ ඔලුව ගහ ගත්ත එක මාර වැඩේ ජෝකර්ට උනේ ------ Post added on Feb 26, 2025 at 10:08 AM
Brandy2020 said: කියපන් බලන්න උඹලා වගේ යුධ විශ්ලේෂකයෝ මොකද කරන්නේ අපේ රට, ඉන්දියාවෙන් අල්ලගන්න අවොත්. Click to expand... ඊට කලින් සාකච්ඡා කරල ප්‍රශ්නෙ විසඳ ගන්නවා... මෝඩ ජෝකර් කරේ අනුන්ගෙ ලණු කාල සාකච්ඡා කරන්නෙ නැතුව කලු ගලේ ඔලුව ගහ ගත්ත එක මාර වැඩේ ජෝකර්ට උනේ ------ Post added on Feb 26, 2025 at 10:08 AM