මෙච්චර සුදු කරේ මොනවා ගාලද? එකේ නන් බොත්තම හරියට දාලා
මේවගේ අසරණ වෙච්ච ඩබල් පොකට් කාරයෙක් තව ටික කාලෙකින් අපේ රටෙත් බලාගන්න පුළුවන්
ඕකුන් දෙන්න කොහොමත් යාළුවො නේ ඒකාලේ ඉදලාඅවුරුදු 6 ක විතර සම්පත් කොල්ල කන්න ඇමරිකාවයි රුසියාවයි ගහපු සුපිරිම ප්ලෑනක් මේකයුරෝපේ නාකි ලෙල්ල හුටන් උන් ලනුව කෑව .
ඔව්. ඔය යුද්දේ අස්සෙත් බිස්නස් කරා , ISS ඒකේ එකට වැඩ කරා . ඕකුන් දෙන්නගේ බොරු හිල .ඕකුන් දෙන්න කොහොමත් යාළුවො නේ ඒකාලේ ඉදලා
මදැයි ජෝකරය කරගත්තදේ..
අන්තිමට ගහපු බෙරේකුත් නැහැ බෙරේ පලුවකුත් නෑ කිව්වලු.
that joker ZelenskyTrump + Putin
just like
Maina + Hamu