පැනීමේ කලාවේ පුරෝගාමින් රාජපක්ෂලාද?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පැනීමේ කලාවේ පුරෝගාමින් රාජපක්ෂලාද?

බොරු වීර කතා එපා: අතීතය අමතකද..! රාජපක්ෂලාගේ හත්මුතු පරම්පරාවම බල්ටි ගැහුවේ මෙහෙමයි..!!

(ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.17, ප.ව.11.30) ශ්‍රීලනිපයේ ලේකම් මෛත්‍රීපාල සිරිසේන තම පක්ෂය මාරු කළ බවත් එය ආනන්තරීය පාපකර්මයක් බවත් ජනතාවට ඒත්තු ගන්වන්නට රාජපක්ෂ ජඩමාධ්‍ය මේ දිනවල මහත් වෑයමක් දරති. එහෙත් මෛත්‍රීපාල සිරිසේන පක්ෂය මාරු කර නැත. ඔහු තවමත් ශ්‍රීලනිපයේ මහ ලේකම් ය. අනුගමනය කරන්නේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය. එහෙත් බලහත්කාරයෙන් රටත් ශ්‍රිලනිපයත් යටත් කරගෙන සිටින රාජපක්ෂලාගේ අතීත කෙරුවාවල් වලින් රටටත් පක්ෂයටත් පක්ෂ නායකත්වයටත් ද්‍රෝහි කම් කෙළේ කවුරුන් දැයි මතක් කර ගැනීමට මේ සුදුසු වේලාවයි.

1) 1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවට පැවැති මහ මැතිවරණයෙන් හම්බන්තොට ආසනය දිනුවේ එකළ රුහුණේ සිංහයා ලෙස විරුදාවලිය ලැබූ ඩී.එම්. රාජපක්ෂය. ඔහු මහින්ද රාජපක්ෂගේ ලොකු තාත්තා හෙවත් නිරූපමා රාජපක්ෂගේ සීයා ය. අද රාජපක්ෂලා ඩී.එම් ගැන වචනයක් වත් කතා නොකරති.

2) ඩී.එම් ගේ හදිසි අභාවය හේතුවෙන් පිනා චාන්ස් එකක් වැදී 1947 පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ආසනය දිනා පාර්ලිමේන්තුවට එන්නේ මල්ලී ඩී.ඒ.රාජපක්ෂය. ඒ මහින්දලාගේ පියා ය. ඡන්දය ඉල්ලුවේ එජාපයෙනි.

3) 1952 දී බණ්ඩාරනායක මහතා විපක්ෂයට යද්දී ඔහුගේ පස්සෙන් වැටී අන්දෝ සංසාරයක් නොදැන ඩී.ඒ. විපක්ෂයට ගියේය.

4) 1952 මහ මැතිවරණයෙන් ඩී.ඒ. බෙලිඅත්ත ආසනය දිනා ගන්නේ ශ්‍රීලනිපයෙනි. 1956 දී ඔහු නැවත දිනන්නේ මහජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයෙක් ලෙසය. 56 ආණ්ඩුව හදන්න මුල් වූ අයගෙන් ඩී.ඒ නායකයෙක් ලෙස අද මහින්ද රාජපක්ෂලා පම්පෝරි ගැසුවද 56 බණ්ඩාරනායක ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිකමක් හෝ ඩී.ඒට ලැබුනේ නැත. එනම් ඔහු එවැනි නායකයෙක් නොවීය. ඒ ගැන ඉතා හොඳින් සඳහන් වන්නේ මහින්ද රාජපක්ෂ ඇමැති කෙනෙක් වෙනවා වත් නොදුටු ටී.බී.ඉලංගරත්න ලියන තම ජීවිත කතාවේ එදා ශ්‍රිලනිපය ගොඩ නැගීමට මුල් වූ අය ගැන දක්වන නාම ලැයිස්තුවෙනි. එහි ඩී.ඒ.රාජපක්ෂ සිටින්නේ 42 වෙනියා ට ය.

5) බණ්ඩාරනායක ඝාතනයෙන් පසු 1960 මාර්තු මැතිවරණයට ඩී.ඒ. ඉදිරිපත් වන්නේ ශ්‍රීලනිපය අතහැර පිලිප් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයෙක් ලෙසය. එහිදී ඔහු එජාප අපේක්ෂකයාට පරාජය වෙයි.

6) නැවත 1960 ජුලි මැතිවරණයේදී ශ්‍රීලනිපයට රිංගා ගන්නා ඩී.ඒ. බෙලිඅත්ත දිනාගනී. අවසානයේ 1965 මැතිවරණයේදී පරාජය වී දේශපාලන බිමෙන් ඉවත් වේ.

එජාපයෙන් පැමිණ ශ්‍රීලනිපයට ගොස් එය අතහැර මහජන එක්සත් පෙරමුණට ගොස් මාස 2 ක් තුල යලිත් ශ්‍රීලනිපයට බල්ටි ගැසූ අප්පාගේ කෙරුවාව එසේය.

7) 1977 මැතිවරණයට බැසිල් රාජපක්ෂ මුල්කිරි ගල ආසනයට ශ්‍රීලනිපයෙන් තරඟ කර පරාජය වෙයි. 1978 බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි වීමෙන් පසුව ඇය පක්ෂයෙන් පන්නා දමා පක්ෂයේ බලය අල්ලා ගැනීමට පොර බදන කුප්‍රකට 13 දෙනාගේ කල්ලියේ බැසිල් ප්‍රබල සාමාජිකයෙකි. එකළ මහින්ද ද 13 දෙනාගේ කල්ලියේ පසුපෙල සාමාජිකයෙක් බව අද ඔහුට අමතක වුවද අතීතය දන්නා ශ්‍රීලනිප පාක්ෂිකයන්ට නම් මතක ය. බණ්ඩාරනායක මැතිනිය 13 දෙනාගේ කල්ලියේ බලය බිඳ දැමීමෙන් පසුව බැසිල් ගාමිණී දිසානායක හරහා එජාපයට යන අතර මහින්ද හෙමින් සීරුවේ නැවත ශ්‍රීලනිපයට රිංගා ගත්තේය.

8) 1982 දී පැවැති අතුරු මැතිවරණයේදී මුල්කිරිගල ආසනයට තරඟ කිරීම සඳහා බණ්ඩාරනායක මැතිනිය තෝරාගන්නේ ඩී.එම්.රාජපක්ෂගේ මිනිපිරිය හා ජෝර්ජ් රාජපක්ෂගේ දියණිය වු නිරූපමා රාජපක්ෂ ය. එම මැතිවරණයේදී බැසිල් එජාප වේදිකාවේ සිටිමින් සහ මහින්ද ශ්‍රීලනිපය සමග සිටිමින් නිරූපමා පරාජය කිරීමට වැඩ කරති. එහිදී සිදුවූ මිනීමැරුමකට මහින්දට චෝදනා එල්ල වන අතර නිරූපමාට එරෙහි අපහාස ප්‍රකාශයක් කිරීම ගැන බැසිල්ට චෝදනා එල්ල වේ. මිනීමැරුම ගැන ඇසින් දුටු සාක්කි තිබියදී තාක්ෂනික හේතුවකින් මහින්ද මිනීමැරුම් චෝදනාවෙන් නිදහස් වන නමුත් චෝදනා ඔප්පු වීම නිසා බැසිල් වසර 5 කට ප්‍රජා අයිතිය අහෝසි වීමේ දඬුවමට යටත් වේ. මෙම නඩුවේදී බැසිල්ට එරෙහිව නිරූපමා වෙනුවෙන් නඩුවට පෙනී සිටින නීතිඥයා වන්නේ නිමල් සිරිපාල ද සිල්වා ය. බැසිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරවන්නේ නිමල් සිරිපාලය. මෙම සිදුවීම් මාලාවෙන් පසු ඇමරිකාවට පැන යන බැසිල් නැවත ලංකාවට එන්නේ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකයා වූවාටත් පසුව ය.

පක්ෂයටත් එහි නායිකාවටත් එරෙහිව යටිකූට්ටු කුමන්ත්‍රණ, පාවාදීම්, උගුල් ඇටවීම්, රාශියකට උරුම කම් කියන රාජපක්ෂලා අද මේ චෝදනා නගන්නේ වයස අවුරුදු 18 සිටම ශ්‍රීලනිපය අතහැර නොගිය අදත් රටත් පක්ෂයත් ජනතාවත් ආරක්ෂා කර ගැනීමේ නොනවතින අරගලයක යෙදී සිටින මෛත්‍රීපාල සිරිසේනට ය.
 
Greenz

Member
Jun 13, 2014
1,481
144
0
රාජපක්ෂලා දේශපාලනයට ගෙනාවේ,මංත්‍රීකම් දුන්නේ යූන්පි එකයි.යූන්පි එක නැත්නම් මුන් ටික තාම මඩේ.අන්තිමට යූන්පි එකට ද්‍රෝහි වෙලා පක්ෂය පාවා දීලා පැනලා ගියා 1952 වසරේ.එක්සත් ජාතික පක්ෂයට කෙලවන්න එන්නේ කලගුන සලකන්නද?
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
Mahinda pakshe dala giye na...
anika gono D.A dan marila,tho kiyana widiyata Bandaranayakath pakshe maru kara,chandrikath pakshe maru kara... puka nodi idapan gotto

1982 mulkirigala seat ekata unp eken enna mahinda JR va meet vela illuva.namut JR ekata nomination dunne naha.oka avanam pakshe kanava.ratath kanava kiyala JR kiyala tiyenava
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Mahinda pakshe dala giye na...
    anika gono D.A dan marila,tho kiyana widiyata Bandaranayakath pakshe maru kara,chandrikath pakshe maru kara... puka nodi idapan gotto

    :lol: මහින්දට හරියට කතා කරගන්නවත් බැහැ විපක්ෂ නයක ඉන්නකොට. කවදාවත් කෙලින් තීරණයක් ගත්ත මිනිහෙක් නෙමයි. අගමැතිකම් හම්බුනේ නැත්තම් සන්දාන ආණ්ඩුව කඩාගෙන unp එකට යන්න හදපු මිනිහෙක් තායි ඔය. මහා ලොකුවට බෞද්ද කම ගැන කතා කර කර හොරා වෙනුවෙන් පෙනී ඉන්න එක නම් පිචං දෙයක්.

    දැන් කියන්න එපා අපි අම්සින්ට සහයදෙනවා කියලා. අපි සහය දෙන්නේ විදයකය අහෝසි කරන පිලට. බිතිය ස්ථාපිත කරන පිලට. උබ මුස්ලිම් උන්ට පට්ට විරුද්දයිනේ.. මහින්ද ගේ කාලේ තමයි මුස්ලිම් උන් ලංකාව ඇල්ලුවේ ගොඩක්ම. මහින්දත් එකට ඉඩ දීලා බලන් හිටියා.
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol: මහින්දට හරියට කතා කරගන්නවත් බැහැ විපක්ෂ නයක ඉන්නකොට. කවදාවත් කෙලින් තීරණයක් ගත්ත මිනිහෙක් නෙමයි. අගමැතිකම් හම්බුනේ නැත්තම් සන්දාන ආණ්ඩුව කඩාගෙන unp එකට යන්න හදපු මිනිහෙක් තායි ඔය. මහා ලොකුවට බෞද්ද කම ගැන කතා කර කර හොරා වෙනුවෙන් පෙනී ඉන්න එක නම් පිචං දෙයක්.

    දැන් කියන්න එපා අපි අම්සින්ට සහයදෙනවා කියලා. අපි සහය දෙන්නේ විදයකය අහෝසි කරන පිලට. බිතිය ස්ථාපිත කරන පිලට. උබ මුස්ලිම් උන්ට පට්ට විරුද්දයිනේ.. මහින්ද ගේ කාලේ තමයි මුස්ලිම් උන් ලංකාව ඇල්ලුවේ ගොඩක්ම. මහින්දත් එකට ඉඩ දීලා බලන් හිටියා.

    gottanta ridei :lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්ද 1976 ජේ ආර් හම්බවෙලා එක්සත් ජාතික පක්සෙන් බෙලි අත්තට ඉල්ලන්න ආවා.ජේ ආර් බෑ කියලා වෙන කෙනෙකුට දුන්නා.පස්සෙ ආපහු මුල්කිරිගල සීට් එක ඉල්ලගෙන 1982 ආවා.නමුත් ජේ ආර් දුන්නේ නෑ.පස්සේ. ඊට පස්සේ 1994 අනුරලා යූන්පි එනකොට මහින්දත් ඒ ටීම් එකත් එක්ක එන්න හිටියේ.නමුත් රනිල් කීවා මහින්දව තියලා එන්න කියලා.ආපහු 2002 යූන්පි එක දිනපු දවස්වල යූන්පි එකට ආසන 125ක් තිබුනා,ඒ වෙලාවේ ආපහු මංත්‍රීවරු 25ක් එක්ක යූන්පි එකට එන්න ඇහුවා.ඒත් රනිල් බෑ කීවා.ආපහු 2004 චන්ද්‍රිකා දිමු ජයරත්න අගමැති කරන්න ගිය වෙලාවේ යූන්පි එකට බල්ටියක් ගන්න ඇහුවා.ඒත් යූන්පි එක බෑ.මහින්ද පනින්න ආවා.යූන්පි එක ගත්තේ නෑ.ඉතිහාසයේ වැඩිම ගානක් පනින්න අහපු කෙනා මහින්ද.දැන් මෛත්‍රී ගැන කියෝනවා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    :lol: මහින්දට හරියට කතා කරගන්නවත් බැහැ විපක්ෂ නයක ඉන්නකොට. කවදාවත් කෙලින් තීරණයක් ගත්ත මිනිහෙක් නෙමයි. අගමැතිකම් හම්බුනේ නැත්තම් සන්දාන ආණ්ඩුව කඩාගෙන unp එකට යන්න හදපු මිනිහෙක් තායි ඔය. මහා ලොකුවට බෞද්ද කම ගැන කතා කර කර හොරා වෙනුවෙන් පෙනී ඉන්න එක නම් පිචං දෙයක්.

    දැන් කියන්න එපා අපි අම්සින්ට සහයදෙනවා කියලා. අපි සහය දෙන්නේ විදයකය අහෝසි කරන පිලට. බිතිය ස්ථාපිත කරන පිලට. උබ මුස්ලිම් උන්ට පට්ට විරුද්දයිනේ.. මහින්ද ගේ කාලේ තමයි මුස්ලිම් උන් ලංකාව ඇල්ලුවේ ගොඩක්ම. මහින්දත් එකට ඉඩ දීලා බලන් හිටියා.

    විදයකය අහෝසි කරන පිලට koranakan balan idapan,korai men kiyala... :lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    පැනීමේ කලාවේ පුරෝගාමින්... 12-19-2014 11:46 AM danna bijjak kiyawapan pons
    po*nna wesiyekta ridila rep kapala :lol: aparade raata rice ekak kanna kiyala hitan iturukaragattu rep tika :(
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :lol: මහින්දට හරියට කතා කරගන්නවත් බැහැ විපක්ෂ නයක ඉන්නකොට. කවදාවත් කෙලින් තීරණයක් ගත්ත මිනිහෙක් නෙමයි. අගමැතිකම් හම්බුනේ නැත්තම් සන්දාන ආණ්ඩුව කඩාගෙන unp එකට යන්න හදපු මිනිහෙක් තායි ඔය. මහා ලොකුවට බෞද්ද කම ගැන කතා කර කර හොරා වෙනුවෙන් පෙනී ඉන්න එක නම් පිචං දෙයක්.
    දැන් කියන්න එපා අපි අම්සින්ට සහයදෙනවා කියලා. අපි සහය දෙන්නේ විදයකය අහෝසි කරන පිලට. බිතිය ස්ථාපිත කරන පිලට. උබ මුස්ලිම් උන්ට පට්ට විරුද්දයිනේ.. මහින්ද ගේ කාලේ තමයි මුස්ලිම් උන් ලංකාව ඇල්ලුවේ ගොඩක්ම. මහින්දත් එකට ඉඩ දීලා බලන් හිටියා.
    අනේ මේ උඹ නිකන් දන්න මගුලක් කථා කරපන්.. මෙතන අනුරයට දීගෙන මෙතන