1.මේක මුස්ලිම් කොල්ලෙක් සිංහල කෙල්ලෙකුට කරපු දෙයකට කියලම කියමුකො.ඒකට නීතිමය පියවර පිලිපදින් නැත්තේ ඇයි?
2.මෙතනට හිමි නමක් සම්බන්ද වෙන්නේ කොහොමද ?
3.ආදර කරන මුවාවෙන් සිංහල කෙල්ලො රවටන මුස්ලිම් එවුන්ටත්, මුස්ලිම් කෙල්ලො රවටන සිංහල එවුන්ටත් එකසේම දන්ඩුවම් දෙනවද ?
මෙතන තියෙන්නේ තනිකරම ජාතිබෙද අවුස්සන වැඩක් පමනයි.මේ රටෙ තියෙන ප්රශ්න අමතක කරන්ඩ මිනිස්සුන්ගේ ඔලුවට දාපු කුනු ගොඩක් මේක.මෙච්චර ජාතිප්රෙමි තියෙන්වා නම් අවුරුදු 14ක සිංහල කෙල්ලෙක්ව කෙලසපු සාරුවා සුනිල්ට මොකද කලේ??
මෙතන මම මුස්ලිම් එවුන් සුද්ද කරනවා නෙමෙ.මෙක මගේ රට.මේකෙ ආයෙත් යුද්දයක් නම් එපා.ලංකාව රකින්ඩ බෞද්දයෙක්ම විය යුතුයිද ?මුස්ලිම්,දෙමල ක්රිස්තියානි අයට තහනම් ද?
රටේ ගැටුම් ඇති කරන ඕනෑම එකකට නීතිමය පියවර ගන්නවානම් මාත් සුදානම්.හැබැයි ඒක මොකක් හරි මුස්ලිම් අන්තවාදි උනත් සිංහල අන්තවාදි උනත් සමව සලකලා දන්ඩුවම් කරනවා නම්.මේව ඉන්ටර්නෙට් වීරයින්ට තෙරෙන් නැති වෙයි.මොකද උන් අදහන ආගමක් ධර්මයක්