පැපිලියානේ

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • මෙහෙම නෙවේ උඹට ගරිල්ලා මාකටින් පාරක් දාන්න තිබුණෙ..

    මචං පැපිලියානෙ ඉඩමක් විකුණන්න දාල තිබ්බ... ඌට හදිස්සි ලු.. මාර වටින ඉඩම... මං විස්තරත් හෙව්ව අවුලක් නෑ..

    ඒත් මචං මට ඔතන තට්ටු 4 බිල්ඩිමක් ගහන්න ඕන.. තට්ටු 3ටයි පර්මිෂන් කියෙන්නෙ.. කෝමද වැඩේ කරගන්නෙ.. කවුරුහරි ගන්න කලින් ඉක්මනටම ගන්නත් ඕන සෝ ඉක්මනට උදව් කරපන්... ඔය වගේ
    :lol::lol::lol:

    :lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මෙහෙම නෙවේ උඹට ගරිල්ලා මාකටින් පාරක් දාන්න තිබුණෙ..

    මචං පැපිලියානෙ ඉඩමක් විකුණන්න දාල තිබ්බ... ඌට හදිස්සි ලු.. මාර වටින ඉඩම... මං විස්තරත් හෙව්ව අවුලක් නෑ..

    ඒත් මචං මට ඔතන තට්ටු 4 බිල්ඩිමක් ගහන්න ඕන.. තට්ටු 3ටයි පර්මිෂන් කියෙන්නෙ.. කෝමද වැඩේ කරගන්නෙ.. කවුරුහරි ගන්න කලින් ඉක්මනටම ගන්නත් ඕන සෝ ඉක්මනට උදව් කරපන්... ඔය වගේ
    :lol::lol::lol:

    :rolleyes::rolleyes::rolleyes:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    WP_20170428_10_42_34_Smart.jpg

    WP_20170428_10_43_25_Smart.jpg

    WP_20170428_10_47_55_Smart.jpg

    මේ ෆොටෝ වල ඔය තියෙන රෙදි වැලේ ජංගි, බ්‍රා වගයක් නේද තියෙන්නේ ඒ ටික පොඩ්ඩක් ලන් කරලා දාපන්කෝ .උස්සන්න නම් කියාපු පොට් එක වටට තාප්පත් නැති නිසා

    :lol::lol::lol::lol:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113

    මිලදී ගන්නා කෙනෙකුට ඉඩමේ ඉතිහාසය ඉඩම් දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්න පුළුවන්.

    මම ඇහුවේ ඉඩමේ ඉතිහාසය ගැන නෙමෙයි. ඕක උඹ ගත්තු ආකාරය ගැනයි. ඉඩමේ පැටිකිරිය අවුරැදු 30 ක් වෙනකන් ඉඩම් ලියාපදංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ලේසියෙන්ම ගන්න පුලුවන්. නමුත් උඹ ඕක අරන් තියෙන්නේ අයථා ආකාරයකටනම් ඒකේ වැරැද්ද පසුව ගන්න කෙනාටත් පැටවෙනවා.