පැපිලියානේ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පැපිලියානේ සුනේත්‍රාදෙවි පිරිවනට ඉදිරියෙන් ඇති පාසැල් මාවතේ ඇති මාගේ ඉඩම විකුනනවා. පර්චස් 13 කි. 2015 වර්ෂයේ ගත්තේ. ඉඩමට විදුලි බලය ඇත. තට්ටු තුනකට නිවසක් හෝ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අනුමැතිය ලබාගෙන ඇත.

පර්චසයක් ලක්ෂ 18 ගන්නේ දෙනු ලැබේ. වර්තමානයේ එම ප්‍රදේශයේ පර්චසයක මිල ලක්ෂ 20 - 22 අතර වේ. අවශ්‍ය කෙනෙක් සිටියි නම් විමසන්න.

WP_20170428_10_42_58_Smart.jpg

WP_20170428_10_42_34_Smart.jpg

WP_20170428_10_47_05_Smart.jpg

WP_20170428_10_42_49_Smart.jpg

WP_20170428_10_43_16_Smart.jpg

WP_20170428_10_43_25_Smart.jpg

WP_20170428_10_43_57_Smart.jpg

WP_20170428_10_44_06_Smart.jpg

WP_20170428_10_44_24_Smart.jpg

WP_20170428_10_45_17_Smart.jpg

WP_20170428_10_46_22_Smart.jpg

WP_20170428_10_46_51_Smart.jpg

WP_20170428_10_55_21_Smart.jpg

WP_20170428_10_47_55_Smart.jpg

WP_20170428_10_47_23_Smart.jpg

WP_20170428_10_47_15_Smart.jpg
 
Rochel

Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    මමත් ඉඩමක් හොය හොයා හිටියේ මගේ බිස්නස් වැඩේට. නමුත් මට උඹේ ඉඩම ගන්න බයයි ඉදිරියේදී නීතිමය ප්‍රශ්ණ වලට මුහණ දෙන්න වෙයි කියලා. උඹට මුලින්ම ඔප්පු කරලා පෙන්නන් පුලුවන්ද ඉඩම උඹ ගත්තු හැටි. මොකද මාසෙකට රැපියල් 15000.00 ක පඩියක් ගන්න එකෙක්ට ඔය පැත්තෙන් ඉඩමක් ගන්න එක හීනයක්.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මමත් ඉඩමක් හොය හොයා හිටියේ මගේ බිස්නස් වැඩේට. නමුත් මට උඹේ ඉඩම ගන්න බයයි ඉදිරියේදී නීතිමය ප්‍රශ්ණ වලට මුහණ දෙන්න වෙයි කියලා. උඹට මුලින්ම ඔප්පු කරලා පෙන්නන් පුලුවන්ද ඉඩම උඹ ගත්තු හැටි. මොකද මාසෙකට රැපියල් 15000.00 ක පඩියක් ගන්න එකෙක්ට ඔය පැත්තෙන් ඉඩමක් ගන්න එක හීනයක්.

    මිලදී ගන්නා කෙනෙකුට ඉඩමේ ඉතිහාසය ඉඩම් දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්න පුළුවන්.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    මම මිලදී ගත්ත ගානත් එක්ක පොඩි ලාබයක් තියන් විකුනන්නේ.

    ඉතින් ඇයි පර්ච් එක ලක්ෂ 3න 4ක් අඩුවෙන් දෙන්නෙ? ලක්ෂ 30ක් විතර අපරාදෙනෙ??? නුගේගොඩ ඉඩම් විකුණන්න අමාරුත් නෑනෙ? :nerd::oo::baffled::frown:
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉතින් ඇයි පර්ච් එක ලක්ෂ 3න 4ක් අඩුවෙන් දෙන්නෙ? ලක්ෂ 30ක් විතර අපරාදෙනෙ??? නුගේගොඩ ඉඩම් විකුණන්න අමාරුත් නෑනෙ? :nerd::oo::baffled::frown:
    .

    ඉක්මනට විකුණා ගන්න ඕනේ. දැනට ෆැෂන් බග් එකෙන් ඔෆර් එකක් දුන්න. මොකද ෆැෂන් බග් එකට පිටිපස්සේ ඉඩම තියෙනේ. එගොලන්ගේ යාර්ඩ් එකක් හදන්න තමයි බලන්නේ.. නමුත් එයාලගේ ඔෆර් එක අඩුවට දුන්නේ.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    hena assaka ne thiyenne oya ganata denna puluwanda? idamata thiyena paara adi kiyak palalda? pena widiyata nam thani wahanekatath yanthan yanna puluwan thathwayak thiyenne :eek:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    hena assaka ne thiyenne oya ganata denna puluwanda? idamata thiyena paara adi kiyak palalda? pena widiyata nam thani wahanekatath yanthan yanna puluwan thathwayak thiyenne :eek:

    අඩි 10 පාර තියනවා. එලි කරාම හරියටම අඩි 10 ක් තියනවා. ඉස්සරහට ඕකට යන ගෙවල් දෙකේ කට්ටිය එකතුවෙලා කොන්ක්‍රීට් කරන්න ඉන්නේ. මේ ගානට ලොවෙත් වටිනවා. ෆැෂන් බග් එකෙන් ඉල්ලුවේ ලක්ෂ 15 ට ඒ ගානට දීලා තේරුමක් නැහැ. ඊට වද හොඳයි තව අවුරුදු 6 -7 තියන් ඉඳලා හොඳ ගානකට විකුනනවා.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,582
    113
    WP_20170428_10_42_34_Smart.jpg

    WP_20170428_10_43_25_Smart.jpg

    WP_20170428_10_47_55_Smart.jpg

    මේ ෆොටෝ වල ඔය තියෙන රෙදි වැලේ ජංගි, බ්‍රා වගයක් නේද තියෙන්නේ ඒ ටික පොඩ්ඩක් ලන් කරලා දාපන්කෝ .උස්සන්න නම් කියාපු පොට් එක වටට තාප්පත් නැති නිසා
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මේ ෆොටෝ වල ඔය තියෙන රෙදි වැලේ ජංගි, බ්‍රා වගයක් නේද තියෙන්නේ ඒ ටික පොඩ්ඩක් ලන් කරලා දාපන්කෝ .උස්සන්න නම් කියාපු පොට් එක වටට තාප්පත් නැති නිසා

    එහෙනම් ඉඩම ගනින්. හැමදාම ජන්ගිවල සුවඳ විඳ විඳ ඉන්න පුළුවන්. :lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,582
    113
    එහෙනම් ඉඩම ගනින්. හැමදාම ජන්ගිවල සුවඳ විඳ විඳ ඉන්න පුළුවන්. :lol::lol:
    සල්ලි තිබුන නම් ඉල්ලන ගානක් දීල ගන්නවා බන් බලපන් තියෙන ඒවගේ පාට විතරක් .අනිවා ඔය ගෙදර කෑලි 2ක් වත් ඇති අඩුම
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සල්ලි තිබුන නම් ඉල්ලන ගානක් දීල ගන්නවා බන් බලපන් තියෙන ඒවගේ පාට විතරක් .අනිවා ඔය ගෙදර කෑලි 2ක් වත් ඇති අඩුම

    :lol::lol::lol::lol:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මෙහෙම නෙවේ උඹට ගරිල්ලා මාකටින් පාරක් දාන්න තිබුණෙ..

    මචං පැපිලියානෙ ඉඩමක් විකුණන්න දාල තිබ්බ... ඌට හදිස්සි ලු.. මාර වටින ඉඩම... මං විස්තරත් හෙව්ව අවුලක් නෑ..

    ඒත් මචං මට ඔතන තට්ටු 4 බිල්ඩිමක් ගහන්න ඕන.. තට්ටු 3ටයි පර්මිෂන් කියෙන්නෙ.. කෝමද වැඩේ කරගන්නෙ.. කවුරුහරි ගන්න කලින් ඉක්මනටම ගන්නත් ඕන සෝ ඉක්මනට උදව් කරපන්... ඔය වගේ
    :lol::lol::lol: