සිරාවට බන් කඩපු ඒවල කැලලි දිගටම තියනවාසම්පූර්න සාමන්ය වයිරස් රෝගයක් වන මෙයට ස්තිර ප්රතිකර්මයක් නොමැත. නමුත් දේශීයව කොහොඹ කොල මත නිදාගැනිම, කහ කබැල්ලක් ලග තබා ගැනිම කරන අතර බටහිර වෛදය ක්රමයේ ප්රතිජීවක පෙත්තක් ලබාදීම සිදු කරයි, සති 2-3 බිබිලි පවතින අතර කිසිම විටක බිබිලි තුවාල කිරිම සිදි නොකල යුතුයි, මම ඒ මෝඩ වැඩේ කරල තාම කැලලක් තියෙනව![]()


ඔව් අතුරු ප්රතිපල එහෙම ඇති.
ඉතිං ඒත් වැඩේ හරි