පැපොල් chicken pox උදවුවක් ‍ඕන මචංලා

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,830
    3,856
    113
    USA
    සම්පූර්න සාමන්‍ය වයිරස් රෝගයක් වන මෙයට ස්තිර ප්‍රතිකර්මයක් නොමැත​. නමුත් දේශීයව කොහොඹ කොල මත නිදාගැනිම​, කහ කබැල්ලක් ලග තබා ගැනිම කරන අතර බටහිර වෛදය ක්‍රමයේ ප්‍රතිජීවක පෙත්තක් ලබාදීම සිදු කරයි, සති 2-3 බිබිලි පවතින අතර කිසිම විටක බිබිලි තුවාල කිරිම සිදි නොකල යුතුයි, මම ඒ මෝඩ වැඩේ කරල තාම කැලලක් තියෙනව :lol:
    සිරාවට බන් කඩපු ඒවල කැලලි දිගටම තියනවා :rofl:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නෑ බන් ඕකෙන් වෙන්නෙ ඇඟේ උෂ්නෙ පිටවෙන එක, ඒ බෙහෙත් බීපු එකේ ප්‍රතිපල තාමත් මට ලැබෙන නිසා කියන්නෙ
    මම පොඩිකාලෙ පැපොල හැදුනහම මට බෙහෙත් ගත්තෙ නෑ (අම්මල බය උනා). ඒ උනාට මම අදුරන අය බෙහෙත් අරගෙන් එචර අමාරු උනෙ නෑ මචන්. :) ඔව් අතුරු ප්‍රතිපල එහෙම ඇති.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මටත් මේ දවස් වල හැදිලා ගෙදරට වෙලා ඉන්නේ. මහා ජරා ලෙඩක් බන්. ගෙදර අනිත් අයට නම් හැදෙනවට බෙහෙත් දුන්නා. මට ගාන්න ක්‍රීම් එකක් දුන්න. ACYCLOVER OINTMENT USP 5%
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සිරාවට බන් කඩපු ඒවල කැලලි දිගටම තියනවා :rofl:
    මගෙ නම් කැලල් දෙකක් හැර ඔක්කොම හොද උනා.
     

    amilabd

    Junior member
  • Oct 17, 2010
    170
    7
    18
    ඔය ලෙඩේට ACYCLOVER කියල පෙත්තක් තියෙනව. මට හැදිල මම බිව්ව. ලෙඩේ ඉක්මනට අඩු වෙනව.බිව්වට පස්සෙ බිබිලි එන එකත් නවතිනවා. හැබැය් පෙත්ත පැය 6න් 6යටද කොහෙද බොන්න වෙනව. ඒක තමා අමාරු. බය නැතුව doctor කෙනෙක් හම්බ වෙල බෙහෙත් ගන්න.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    if the blisters are percent no use of injection.

    do not waste money on it.
    it is for prevention.



    any way it it better to have the disease in childhood ; as there are lot of complications like viral encephalitis if it is occur after 12 yrs.
    actually there is no much benefit from medication( compere with the cost and side effects) for the infection as it will heal by the immune system spontaneously. ante-retro viral treatment will decrease the disease severity.

    better to meet a pediatrician
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඔය ලෙඩේට ACYCLOVER කියල පෙත්තක් තියෙනව. මට හැදිල මම බිව්ව. ලෙඩේ ඉක්මනට අඩු වෙනව.බිව්වට පස්සෙ බිබිලි එන එකත් නවතිනවා. හැබැය් පෙත්ත පැය 6න් 6යටද කොහෙද බොන්න වෙනව. ඒක තමා අමාරු. බය නැතුව doctor කෙනෙක් හම්බ වෙල බෙහෙත් ගන්න.

    අන්න හරි, එක තමා, මම නෙට් එකෙනුත් බලල ඔක බිව්වෙ :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැපොල මටත් හැදුනා මචං නවය වසරෙදි.. ඒ හැදිච්ච දවසෙම මම ගිහින් බෙහෙත් ගත්තා.. අම්මා නම් කිව්වා බෙහෙත් ගන්න යන්න එපා කියලා.. ඒත් මම ගිහින් ගත්තා.. ඒ ගත්තු එකෙන් තමා ඇඟේ තුවාල කැළල් නැතිවුණේ.. බෙහෙත් නොගෙන හිටියොත් ඇඟේ තුවාල කැලල් හිටිනවා.. කොහොමත් එක කැළලක් මැකෙන්නෙ නෑ.. එකක් තියෙනව සඳහටම.. බෙහෙත් අරන් දියන් පොඩි එකාට.. එතකොට බිබිලි එන්නෑ..
     

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    Harshat92 ;බටහිර වෛදය ක්‍රමයේ ප්‍රතිජීවක පෙත්තක් ලබාදීම සිදු කරයි
    වයිරස් රෝග වලට ප්‍රතිජීවක දෙන්නේ නෑ බන්..... :) ...mama hithanne ..lama roga dokekuta pennapan....
     

    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    ගොඩක් අය රිප්ලයි කරල
    ඔයාලට ගොඩක් ස්තුතියි
    අපිට වීපි කෙනෙක්ට පෙන්නන් උනා
    බෙහෙත් අරන් ආව
    මම නම් ඇතුලට ගියේ නෑ මාමා ඩ්‍රයිවර්නේ :P :D ඉතිං ඒත් වැඩේ හරි
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,814
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    පැපොල මටත් හැදුනා මචං නවය වසරෙදි.. ඒ හැදිච්ච දවසෙම මම ගිහින් බෙහෙත් ගත්තා.. අම්මා නම් කිව්වා බෙහෙත් ගන්න යන්න එපා කියලා.. ඒත් මම ගිහින් ගත්තා.. ඒ ගත්තු එකෙන් තමා ඇඟේ තුවාල කැළල් නැතිවුණේ.. බෙහෙත් නොගෙන හිටියොත් ඇඟේ තුවාල කැලල් හිටිනවා.. කොහොමත් එක කැළලක් මැකෙන්නෙ නෑ.. එකක් තියෙනව සඳහටම.. බෙහෙත් අරන් දියන් පොඩි එකාට.. එතකොට බිබිලි එන්නෑ..

    :yes:dawas 21 kinda koheda passe kohomba kola thambala nanna onida koheda...hariyatama danne nehe dawasanam...:)