පැපොල් chicken pox උදවුවක් ඕන මචංලා
chicken pox හැදිල අපේ අක්කගේ බබාට අපි හවසට බෙහෙත් ගෙන්න යන්න ඕන
ඉතිං අද අක්කත් ගෙදර නැහැ බබාගේ වයස 9යි
බබා කිවුවට ලොකුයි කොල්ල ඒ ළමා වගේ.....
ඉතිං චැනල් එකක් දාල පෙන්නන්න ඕන
මේකට චර්ම රෝග වලටද ළමාරෝග යන්න ඕන නැත්තං වී පී කෙනෙක් ලගටද?
ඉක්මනට කියන්න අනේ අද 6.30 විතර අපි යනවා
දැනගෙන ගියාම හරිනේ කෝකටත්පැපොල් අර බිබුල තියන ලෙඩ
chicken pox හැදිල අපේ අක්කගේ බබාට අපි හවසට බෙහෙත් ගෙන්න යන්න ඕන
ඉතිං අද අක්කත් ගෙදර නැහැ බබාගේ වයස 9යි
බබා කිවුවට ලොකුයි කොල්ල ඒ ළමා වගේ.....ඉතිං චැනල් එකක් දාල පෙන්නන්න ඕන
මේකට චර්ම රෝග වලටද ළමාරෝග යන්න ඕන නැත්තං වී පී කෙනෙක් ලගටද?
ඉක්මනට කියන්න අනේ අද 6.30 විතර අපි යනවා
දැනගෙන ගියාම හරිනේ කෝකටත්පැපොල් අර බිබුල තියන ලෙඩ