පැපොල kalel

thushanlakma9

Member
Feb 1, 2015
27
1
0
යාලුවනේ පැපොල රොගය නිසා මුහුනෙ අතිඋනු kalel මකන්න cream එකක් කියන්නකො.
 

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    maderma cream...okkoma yanawa thibunada kiylawath nathi wenna..nathnam soap ekak thiyenawa ekenuth yawaganna puluwan...
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    ඔය මොනවත් ගාන්න එපා මචං...ඉබෙිම මැකෙයි...ඉවසන්න..ගනන් ගන්න එපා... ස්භාවික මොනවහරි ගාන්න...ආයුර්වෙිද යන්න...:yes::)
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,557
    5,685
    113
    bump, දන්නෙ නෑ මචෝ ... හැබැයි ඉතින් ක්‍රීම් වගේ දෙයක් ගාන්න ගියාම එපා වෙයි, ඇයි ඉතින් ඇඟ හැමතැනම ඇතිනෙ ... ඒක නිසා විශේෂ සබන් වර්ගයක් තියෙනවනම් ඒකක් හොයාගන්න එක හොඳයි ... කොහොමත් ඕක ටික කාලයක් යනකොට හරියයි ... එතකන් ඉතින් සබන් තමයි ...
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    ඕකේ මුකුත් උලන්න යන්න එපා , කැලැල් ඉබේටම මැකිලා යනවා
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    Mata haduna masa 4kata wage kalin.mama nam kohomba kolai kahai gawa. Masayakwath giye na mune kalali ehema giya habai... :) :) cream ganna one na...a de karanna. Athdutuwai prathyakshai :) :) naanna patangaththa mul kalema wage idan gaanawanam hodai kal yanakam inne nathiwa.
     
    Last edited:

    thushanlakma9

    Member
    Feb 1, 2015
    27
    1
    0
    Mata haduna masa 4kata wage kalin.mama nam kohomba kolai kahai gawa. Masayakwath giye na mune kalali ehema giya habai... :) :) cream ganna one na...a de karanna. Athdutuwai prathyakshai :) :) naanna patangaththa mul kalema wage idan gaanawanam hodai kal yanakam inne nathiwa.

    kohomda macho oka hadanne.
    amu kahada ganne.
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,434
    678
    113
    ඉබේටම කැළැල් මකිල යනවා බන්. ඉවසල ඉදපන් :D